රෝග රැසකට ගුණ පංච රස නෙල්ලි
පැරණි පොත පතෙහි සඳහන් අතැඹුල ලෙසින් ප්‍රකට විටමින් සී පදාර්ථය බහුල ලෙස අඩංගු රසපහකින් යුක්‌ත 'පංචරසා' යන නාමය පටබැඳ ගුණවත් පලතුරක් ලෙස සලකන නෙල්ලිs ආයුර්වේදයේ නැතිවම බැරි ඖෂධයකි.
මෙම ගෙඩියෙහි ලවණ රසය හැර අන් සියලුම රස මෙහි අඩංගුය. අමු හා වියළි ගෙඩිද, කොළ, පොතු, මල්...