ඊයෙ මෛත්‍රී කරපු කතාව මොකද උඹල හිතන්නෙ
මට පේන්නෙ RWගෙ වැඩ ගැන බුවාට මල පැනල වගේ. දැන් හරි කමක් නෑ අලු ගසල දාල වැඩ කරන්න පටන් ගත්තනම්
රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම මානව අයිතීන් සුරක්ෂිත කර වංචාවෙන් දූෂණයෙන්, අක‍්‍රමිකතාවයෙන් තොර රටක් ගොඩනැගීමට ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභා දේශපාලන...