සජිත් අමු කබ්බෙක්.. ශ‍්‍රී මුඛයෙන් කුණුහරුප කියු නිසා ජනාධිපතිවරණය පැරදුනා.. කට හින්දයි කෙලෝගත්තෙ..- රංගෙ බණ්ඩාර සජිත්ගේ වස්ත‍්‍ර ගලවා දමයි..
June 8, 2020 at 10:28 pm | lanka C news
ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ තිබූ සැලසුම අනුව වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කලේ නම් සජිත් ප්‍රේමදාස මහතා පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
පක්‍ෂයේ සැලසුමෙන් පිට ගොස් ‘ශ්‍රී මුඛය’ වැනි අනවශ්‍ය කුණුහරප කතා කියූ නිසා පරාජය වූ බව ද රංගේ බණ්ඩාර මහතා පැවසීය.
‘කට හින්දා කේලෝගෙන අපිට කියලා වැඩක් නෑ. මාළුවත් කෙලෝගන්නෙ කට නිසා. එයත් කෙලෝ ගත්තේ කට නිසා’ යයිද ඔහු කීය.
සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයට නම් දැන් කබ්බෙක්යි යයිද ඔහු තවදුරටත් කියා සිටියේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති උණුසුම්කාරී තත්වයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.
8,282 Viewers
copyright :lankacnews