1. Miami-Vice

    හිරු ටීවි සළකුණ

    ප්‍රශ්නයක් ඇහුවම මග ඇරල යන දේශපාලකයන්ගෙන් ජනතාවට ඇති වාසිය මොකද්ද හුරේ දාන්න තරං? :eek:
  2. Miami-Vice

    පඹයා කවුද?

    :yes: රනිල් සෑර්ව ලඟිං වාඩි කොරෝගෙන රනිල් සෑර්ට මහ බැංකුව හොරා කාපු එකටයි, රටේ ආර්ථිකය කාපු එකටයි පලු යන්න බැන්න මතකයි කිහිප වතාවක්ම ජාත්යන්තරේටම ඇහෙන්න / පේන්න :D
  3. Miami-Vice

    රනිල් සහ හඳුන්

    හඳුන්නෙත්ති සෑර්ව මේ සැරේ UNP ජාතික ලැයිස්තුවෙන් ගන්නත් බැරිකමක් නෑ :lol:
  4. Miami-Vice

    මට ලොකු කරදරයක්- Cancer Problem

    ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රාර්තනා කරනව... හිත ශක්තිමත් කර ගන්න
  5. Miami-Vice

    මතකද අප නෙත් කතා කලා

    :cool: ❤ ඔරිජිනල් එක (ශාලිත අබේවික්‍රම)
  6. Miami-Vice

    බූරු පුතාගෙ ගොන් කතා

    නැති වෙච්ච ඡන්ද ගාන නං දන්නෙ නෑ බං, ගත්ත ගාන විතරනෙ ඡන්ද ප්‍රතිපල වලට කියන්නෙ :D
  7. Miami-Vice

    බූරු පුතාගෙ ගොන් කතා

    ඔතන ඡන්ද ලක්ශ 58 කියන්නෙ මහින්ද 2015 ගත්ත ඡන්ද ගාන නේද?
  8. Miami-Vice

    අම්මටය් දුවටය් ගහනවා වටකරගෙන

    :shocked: :( (great America??? :lol:)
  9. Miami-Vice

    PC help

    උඹ ඉන්ස්ටෝල් කරන්න හිතාගෙන ඉන්න සොෆ්ට්වෙයාවල රෙකමෙන්ඩඩ් සිස්ටම් රික්වයමන්ට්ස් බලපං මචං ඒ ඒ සොෆ්ට්වෙයා එකේ සයිට් වල
  10. Miami-Vice

    නාකි මයිනගෙ කුම්භාණ්ඩ රැළක් කිරියෙ අරක්ගෙන

    රනිල් සෑර්ට නාකි මයිනෙක්වත් පරද්දගන්න බැරි එකේ දුකට එලකිරියෙ උන්ට බැනල වැඩක් නෑ ප්‍රෙන් 😂
  11. Miami-Vice

    මේ SSD ඵක හොඳයිද?😕

    12000ට වටිනව, OS එක සහ නිතර පාවිච්චි කරන සොෆ්ට්වෙයා / ඩේට දාපං ඕකට, පට්ට ස්පීඩ්. මම නං අනිත් හාඩ් හයි කරන තැනටම හයි කරා ඒ ඇන දෙකකින්ම, බර නැති නිසා අවුලක් නෑ :)
  12. Miami-Vice

    නාකි මයිනගෙ කුම්භාණ්ඩ රැළක් කිරියෙ අරක්ගෙන

    රනිල් සෑර්ට කඩේ යන එවුන්ටත් බැනපං... නැත්තං ස්වාධීන මතධාරී, කුණුහරප නොකියන උඹ රනිල් සෑර්ගෙ වහලෙක් කියල රට්ටු හිතයි 😂
  13. Miami-Vice

    New Netflix TV series

    :D
  14. Miami-Vice

    New Netflix TV series

    Alien tv series නැද්ද හොඳ ඒව? Stargate වගේ වෙන ග්‍රහලෝක වලට යන, ටයිම් ට්‍රැවලිං වගේ ඒව තියෙන? අමුතු විද්යා මත තියෙන ඒව? නිකං වෙඩි තියාගන්න, ගෙවල් වල ප්‍රශ්න ගැන කතා කර කර ඉන්න ඒව නං ගතියක් නෑ

    No contents