1. Chathuranga1

    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    :lol::lol::lol::lol: අම්මෝ වහ කන සින් එක එහෙම උනොත් ..පොඩ්ඩක් ඉදපන් උබ කොහොමෙයි දන්නේ පැපුවා වල ඉන්න එවුන්ට වඩා පොඩියි කීල :baffled::baffled:
  2. Chathuranga1

    මලකවියෝ බොට හැපී මෙව්වා එකක් වේවා ;) :cool:

    මලකවියෝ බොට හැපී මෙව්වා එකක් වේවා ;) :cool:
  3. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මගේ අඩුව වහන්න උබ ඉන්නේ බන් :cool: අඩෝ සිරාවට උට විශ් කරලා ත්‍රෙඩ් එකක් දාන්න තිබ්බේ බන් :sorry:
  4. Chathuranga1

    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    අපිටත් කෙක්ක දාල පුවක් ගෙඩියක් කඩා ගන්න අවස්ථාවක් එයි නේ :P:P
  5. Chathuranga1

    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    :lol::lol::lol: ඇන්ටිගේ මහත්තයටත් අන්දලා බටයකුත් සොකඩේට ගහල බලයි නේ :rofl:
  6. Chathuranga1

    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    වම් පැත්තේ එක මතු ටන ;):P
  7. Chathuranga1

    Students who fail Mathematics at GCE O/L

    ඔව් මචන් .එක හරි ..සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කිව්වේ :eek:
  8. Chathuranga1

    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    අස්මි සහ ලංකාවේ ගෑනු ජබුක් ..!! අශිම්යා දැක්කනම් අපි දෙන්නට කෙලින්ම පැපුවා යන්න ටිකට් දෙන ලෑස්ති කරනවා :P:P
  9. Chathuranga1

    ෴ එළකිරි මහා මැතිවරණය 2016 ෴

    මට 7 දීපන් ..! මම ඇල්වතුරත් නිවල බොන්නේ :yes:
  10. Chathuranga1

    ලැප්ටොප් පාවිච්චි කොරන එවුන්ට

    මම ලැප අරන් අවුරුදු 5ක් වෙනවා මේ ජනවාරි වලට ..තම කිරි ටොයිය වගේ කිසි අවුලක් නෑ බැට්ටියේ :yes::yes::cool:
  11. Chathuranga1

    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    රෑට ගෙදර යද්දී හොල්මන් පෙනියන් :dull::dull::sorry::rofl: ජයවේවා මචෝ :D
  12. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අඩා කවුරුත් මඩ පාරක් ගහල ත්‍රෙඩ් එකක් දැම්මේ නැතැයි :oo::oo::dull:
  13. Chathuranga1

    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    අපොයි ..!! ආයේ කාලාන්තරයක් යනකම් සොකඩේ හොල්ලන්න බැරි වෙයි දැන් :baffled:
  14. Chathuranga1

    Students who fail Mathematics at GCE O/L

    ඇමැතිලාගේ ළමයි නම් මේවගේ පජාත වෙන්නේ නෑ බන් ඕකුන් කෙලින්ම කොහේ හරි රටකට යවලා ඩිග්‍රිය අරන් දෙනවා ..! සල්ලි ප්‍රශ්න කියලද ඉතින්
  15. Chathuranga1

    Students who fail Mathematics at GCE O/L

    අනිවා මචන් ..ඔය කැපිල්ල ළමයින්ගේ විතරක් නෙමෙයි ගුරුවරු අතරත් තියනවා
  16. Chathuranga1

    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    ප්‍රාණවත් උනා :sorry:
  17. Chathuranga1

    Students who fail Mathematics at GCE O/L

    එහෙම කියල කතාවකුත් යනවා මචන් ..!! එහෙම උනොත් නම් ගොඩක් අය මේ වරප්‍රසාදය ලබා ගන්න නැතුව ඉදියි
  18. Chathuranga1

    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    පිටිපස්සට ගහගන්න හෙල්මට් එකකුත් ඔය එක්කම bag එකට දාගනින් පුක් කාරයෝලු හැමතැනම :baffled::baffled:
  19. Chathuranga1

    Students who fail Mathematics at GCE O/L

    අනිවා ..!! එක තමයි මමත් කියන්නේ ..:yes: AL විෂයන් පුළුල් කරන්න ඕනේ එහෙනම් :yes:

    No contents