එහෙ උන්ට මම කොම්පියුටර් උගන්නනවා ..රයිඩත් වැඩේට සෙට් කරගන්නවා
එත් උබ ගියොත් පොල් කඩන්නද ? එහෙ මිනිස්සු ඉතින් උපන් හපන් නේ පොල් කඩන්න
උබට තමා ඉතින් ජොබක් නැතුව ඒ වැඩේ කරන්න වෙන්නේ දිවි රැකගන්න
මොකක්....
උඹ කම්පියුටර් හදන්නේ උරාජ් ගොයියා විකුණන එවුවද....
මම දැක්ක කලින් දාල තියෙනවා මිනිහගේ කන්ටැක්ට්ස් තියෙනවා කියල එහෙ...
මම උන්ට අලුත් ක්රම ශිල්ප කියල දෙනවා වැඩේ කරන්න...
කකුළුවෝ හදන හැටි කියල දෙනවා... මෙහෙ එක්කගෙන එනවා කොහොම හරි සීගිරි ලලනාවක් එහෙන්....
ඇත්තට බං සීගිරිය හදපු කාලේ කැටපත් පවුරේ ඇඳලා තියෙන්නේ මේ රටේ ඉන්න ගෑණු ද බං... නැත්නම් උඹේ ත්රෙඩ් එකේ ඉන්න ගෑණුද...












