රූම් එකකට එක්කගෙන ගිහිල්ලා තමයි හොයාගන්න වෙන්නේ....:P:P:P
මේ දවස් වල මගේ මුද්දත් අතේ නෑ... ඔය කට්ටිය කියන හේතු නිසා නම් නෙවේ..සල්ලි හදිස්සියකට උකස් තිබ්බා.....:sorry::sorry::sorry::sorry:
මම දන්නා ගොඩක් අය නම් එහෙමයි, ඒත් කියන්නේ නෑ..කියන්නේ "නැත්නම් කෙල්ලෙක් වත් බලන්නේ නෑනේ"...