හොක් හොක්....
මචන් red snakehead මලේ..මියෙක්ව කාලා..ගොඩක් වෙලාවට මියා වහ කාල ඉන්න ඇති උ හිටියේ අඩි 10*8*4 ටැංකියක. ඌ මා ගාව අවුරුදු 6 විතර හිටියා..
අරොවනා නම් වයසට ගිහින් මලේ, අවුරුදු 8-9 ක් මා ගාව හිටියා.. (මේ විදුරු ටැංකිය මම මයි හැදුවේ අඩි 7*3*2 .)
උබ මේ මාළු ගැන හොයල බැලුවොත් පෙනෙයි...