මම හේතු කියන්න නෙවේ හිටියේ...
ඒත් උබල දෙන්නෙක්ම අහපු නිසා කියන්නම්..
දැනට අවුරුදු 2-3 කට කලින් වෙච්ච සිද්දියක්..
අපිට ජොබ් එකක් හම්බ උනා ගම්පහ නැනික් කියන බිල්ඩිමේ නෙට්වොර්ක් ඒක ගහන්න..එකේ අයිතිකාරයා මට මතක විදිහට චන්දන (හරි චම්පික හරි) කියල එක්කෙනෙක්. ඉතින් අපි එතනට ගියහම සන්නස්ගල එතන කලාස්...