1. kansa malli

    නවකතාව...මගේ

    උරාජ් හදාලා දෙයි..හවසට අරන් පලයන්...මතක කරලා අලවන්ගුවක් ගෙනියහන් :rofl:
  2. kansa malli

    නවකතාව...මගේ

    මේක දැන් නමලා අරගෙන එළවලු කැපුවා හැකි :lol::lol:
  3. kansa malli

    නවකතාව...මගේ

    සොෆ්ට් ලොජික් බෑ කිව්වද? ගරාජ් එකකට අරන් පලයන් දැන් :lol::lol:
  4. kansa malli

    නවකතාව...මගේ

    කෙලවියන්.. කෙලවියන්..කෙලවියන්..:lol::lol:
  5. kansa malli

    නවකතාව...මගේ

    තොගේ ලැපට කුළු ගෙඩි පාරවල් හත අටක් දීලා බලපන්..සමහර විට හරියයි.. සොෆ්ට් ලොජික් කාරයොන්ට හැත්තෑවේ ඇසුවේ කාලේ මැනුවල් තියෙනවද දන්නෑ තොගේ ලැප ගොඩ දාන්න :P
  6. kansa malli

    මේකා නටනවා වැඩි http://www.elakiri.com/forum/showthread.php?p=12203439&posted=1#post12203439

    මේකා නටනවා වැඩි http://www.elakiri.com/forum/showthread.php?p=12203439&posted=1#post12203439
  7. kansa malli

    නවකතාව...මගේ

    කෙලවියන් තොගේ ලැපට එකෙන්ම...උරාජ්ට කියලා හරි හම ගහනවා තොගේ ලැප.. හිටු ඔහොම :angry:
  8. kansa malli

    නවකතාව...මගේ

    තෝ ඉල්ලන් කන්න තමයි යන්නේ.... ලැපා තිබුන විදිහට ඕනෙනම් නටන නැතුව හිටු :angry:
  9. kansa malli

    Tharinda Uncle's Dell Laptop

    ගුඩ්ස් මෝර්නින්.. with.... ....:rofl:
  10. kansa malli

    Tharinda Uncle's Dell Laptop

    පත්තර කඩේ.. අළු කෙහෙල්...:eek: නන්නා පෝල්... මොකද්ද බං මේ කතා දෙක...අළු කෙහෙල කන්නේ හොඳකට නෙවෙයි :rofl::baffled:
  11. kansa malli

    Tharinda Uncle's Dell Laptop

    තවත් මෙවන් විපත් නොවේවා !!!:lol::lol:
  12. kansa malli

    Tharinda Uncle's Dell Laptop

    ඔක්කොම මීටර්... පත්තර කඩේ මොකද්ද සීන් එක..කේලම් අහන්න ආසයි බං :rofl:
  13. kansa malli

    Tharinda Uncle's Dell Laptop

    තන්න පොරියා
  14. kansa malli

    Tharinda Uncle's Dell Laptop

    පව යකෝ මු හැමදාම දවසේ බයිට් එක වෙනවා :lol::lol:
  15. kansa malli

    Tharinda Uncle's Dell Laptop

    67 නාකි ලැපා ටොපා ඇයි බං මුට අනාතයා කියන්නේ..:lol:
  16. kansa malli

    මගේ කෙල්ල

    මං බලාගෙන හිටියනම් කොහොමද උඹේ කෙල්ල ඇඬුවේ...:lol::lol: ජෝක් එකක් ෆිට් එක
  17. kansa malli

    මගේ කෙල්ල

    උඹ කෙප්ප කෙලින්න එපා..උඹ තමයි ඔක්කොම කරේ.. පුලුවන්නම් නෑ කියහන්කෝ..මම උඹට පිටි පස්සේ සීට් එකේ හිටියේ :rofl::P
  18. kansa malli

    නවකතාව...මගේ

    අඩේ..මාරු ඈ.. තොගේ වනචර අත්දැකීම් කියහන් මට ලියන්න මල පෙරේතිගේ චරිතෙට ගන්න එකෙක් කියපන්..
  19. kansa malli

    නවකතාව...මගේ

    තෝ ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නෑ.. මේකේ ඉන්න එකාලා තෝ ගැන පුස්තකාලයම කරලා තියෙන්නේ..:lol:
  20. kansa malli

    නවකතාව...මගේ

    ඔය කිව්වේ ඉතින්... කලිසමක් ඇඳගෙන කොහොමද වැඩකට අත ගහන්නේ.. මේක කොහොමද බලහන්.. "මොනරාගල සිංහයා..." "තණමල්විල රැයක්" "මලක පහස" වගේ ඒවා...

    No contents