1. kansa malli

    Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

    එල එල ගයියා..වැදගත් කියලා ත්‍රෙඩ් එකක් උඹ දැම්මමද කොහේදෝ :P මටනම් ඉතින් දුමක් දාගෙන බොබ් ගේ පස්සෙන් වැටිලා ඉන්න තිබුනොත් ඒ වගේ සැපක් නෑ තව :rofl:
  2. kansa malli

    ඉරාගෙන ගහන ගේමක්....

    මං Register උනා බං..මේ මගුල Loading විතරයි තවම :angry::oo:
  3. kansa malli

    ඉරාගෙන ගහන ගේමක්....

    මචන් මේකේ Register වෙන්න ලින්ක් එක දීපන්කො :eek:
  4. kansa malli

    අම්මගේ_ආදරේ_ඇයි_මෙතරම්

    එලාස්..මං දන් නැතුව දැම්මේ මචන්...:yes:
  5. kansa malli

    ඉරාගෙන ගහන ගේමක්....

    හැම වෙලාවේම මේ Error එක එනවා බං..අපි මේකේ Register වෙලා ඉන්න ඕනෙද Play කරන්න කලින්
  6. kansa malli

    ඉරාගෙන ගහන ගේමක්....

    Connection to server c10.tankionline.com failed මෙහෙම් Error එකක් එනවා බං :oo:
  7. kansa malli

    ඇම්ඩන්

    හැබැයි ටීචර් හිතන විදියට මං හරි කැමැතියි. :lol:
  8. kansa malli

    අම්මගේ_ආදරේ_ඇයි_මෙතරම්

    අම්මගේ_ආදරේ_ඇයි_මෙතරම් අම්මගේ ආදරේ මොනවගේද?:) කොච්චරක්ද ? ඇයි ඒ තරම් ආදරේ ? උත්තරයක්‌ දෙන්න පුලුවන්ද ? :yes: අම්මා කෙනෙක් ඇයි ඒ තරම් කැපකිරීමක් දරුවෙකුට කරන්නේ ? මේ එක ගැන පුංචි කතාවක්..ටිකක් දිගයි.. හිමිට අහලා බලන්න..අහනවනම් එක දිගටම අහන්න දන්නෙම නැතුව ඇස් දෙකට කඳුළු ආවොත් ඔයාට දැනෙයි...
  9. kansa malli

    බලන්න_එපා_යකෝ

    මේකේ වෙනසක් පේනවද....එහෙනම් උඹලා ඊයේ බීලා :P :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: එකෙන්ම Re Post එකක් තමයි...:lol: ***මොනවහරි කියලා පලයාන්ස් හරිය*** ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
  10. kansa malli

    Tharinda Uncle's Dell Laptop

    නුවරටම ගේනවානම් කොළඹ වීදියේ අරක්කු ලුස්‌ තියෙනවා..පුරවාලම දීපන්...මං බොන් නෑ :rofl:
  11. kansa malli

    Tharinda Uncle's Dell Laptop

    කෝ බං ලැගා..කලිසමට බෙල්ට් එකක් දාගෙන එන්න ගිහින්ද ?:P:rofl:
  12. kansa malli

    Tharinda Uncle's Dell Laptop

    බොන්න දුකයි බං..හුරතලේට ඇති කරන්නමයි හිතෙන්නේ :P
  13. kansa malli

    අද මැචේ දිනයිද බාන්ස්

    කියන්න බැ 3 60.00%
  14. kansa malli

    Tharinda Uncle's Dell Laptop

    :lol::lol: උඹලා නුවර පැත්තේ එනවනම් ඕකා හලලා වරෙන්.. මේ පැත්ත ඕවට සුභ නෑ :baffled:
  15. kansa malli

    Tharinda Uncle's Dell Laptop

    ලැගා ඔන්දස්පොට් ඉන් ද ඉතියෝපියා ජනසන් :lol::lol:
  16. kansa malli

    Tharinda Uncle's Dell Laptop

    බෝතලයක් ළඟ තියාගෙන හුරතල් වෙන්න ආසයි යකෝ :rofl:
  17. kansa malli

    Tharinda Uncle's Dell Laptop

    මූ එච්චර බඩගාලත් සැන්විච් කෑවේ නැද්ද එතකොට :lol::lol:
  18. kansa malli

    Tharinda Uncle's Dell Laptop

    අක්කා එපා කියලා අයියා ඉල්ලන ජාතියේ එකෙක් කියලා මං හිතුවේ :P:rofl:
  19. kansa malli

    Tharinda Uncle's Dell Laptop

    පව් යකෝ...පාන් බාගයක් අරන් දෙන්න තිබුනේ පරිප්පු ටිකක් එක්ක :rofl:
  20. kansa malli

    Tharinda Uncle's Dell Laptop

    ජම්බු රතුද දන්නෑ:P..තරිගේ පාර්ට් එක දැන් රඟපාන්නේ ලැගා වගේ :rolleyes::baffled:

    No contents