බොක්ක කුල් උනා යකෝ.
මමත් හැමදාම බත්තරමුල්ලේ ඉදන් කැස්බෑවට ඇවිත් බණ්ඩාරගම පාරේ බටුවන්දරට එනකම් එනවා.
මම එන්නෙත් CT 100 එකක. මමත් තාම L බෝර්ඩ්. ලයිසන් එක ගන්න තිබ්බේ හෙට. ඒ උනාට යන්න වෙන්නේ නෑ. අද වැස්සත් එක්ක බන්. :dull::dull::dull::dull:
මන්නම් ටිකක් හිමින් තාමා යන්නේ 40 ට වගේ, පාර පැහැදිලි...