GTX 750 තියෙන අය එන්න
මම දැන් ටික කාලෙකට කලින් ගත්ත R7 260x එකක් ගිගාබයිට්. ගත්ත එක ගැහුව දවසේ ඉදන් pc එක crash වෙනව වෙනවා ඉවරයක් තිබ්බේ නෑ. GTA V ගහන්න පුළුවන් අවුලක් නැතුව. නමුත් youtube හරි මොකක් හරි video එකක් බලන්න පටන් ගත්තම freeze වෙලා යනවා. overheat වෙන්නත් බෑ. එහෙම නම් ගේම් ගහද්දි එන්න...