මචන් මම client කෙනෙක්ට website එකක් කරන ගමන් හිටියේ. සයිට් එකේ වැඩ 95%කම වැඩ ඉවර කරලා තිබ්බේ. අද දවල් ඉදන් සයිට් එක 404 error එකක් ආවා. මම cpanel ගිහින් බැලුවම සයිට් එකේ එක ෆයිල් එකක්වත් නෑ DB එකක්වත් නෑ. නිකන් අලුතෙන්ම hosting cpanel එකක් ගත්තා වගේ.
customercare වලට ලිව්වා. උන් කියන්නේ මෙහෙම...