ඔය කියන විදිහට එයාල පෘතුවියට ආව නම්. ඇයි එයාල කඩාගෙන වැටුනේ? Inter planetary tech එකක් තියනවා නම්, මන්දාකිනි හරහා යන්න පුළුවන් නම්, ඒ තරම් tech එකක් තියෙන එයාලට අපේ පෘතුවිය අද්‍යනය කරන්න බැරි උනාද?
අපි අගහරු වලට යවන්නේ අගහරුගේ වායු ගෝලය ගැන හොදට අද්යන්ය කරලා. කඩාගෙන වැටෙන්න යානා යවන්නේ නෑනේ...