1. udsic

    අද මැච් එක online බලන්න පුළුවන් හොද site එකක් කියන්ඩ

    1. http://www.espnstar.com/live/ 2. www.cricketnirvana.com 3. http://cricket-matches.blogspot.com/ 4. www.watchcriclive.com/
  2. udsic

    මට නම් අහවල් එකෙනුත් හිනා

    අනේ මන්ද බන් උබ ලියල තියන එක කියවන්න ගිහිල්ල මොලේ කොත්තු උනා :baffled::baffled::baffled:
  3. udsic

    ලංකාවේ drivers ලා නීතිගරුකද?

    ඒවා මචන් exceptionනේ, මම සාමන්‍ය තත්වයන් ගැන හිතල කතා කලේ..:yes::yes:
  4. udsic

    මට නම් අහවල් එකෙනුත් හිනා

    හ්ම්ම් අපිට මොකෝ...
  5. udsic

    තලමල පිපීම

    ඒ කිව්වේ..බම්පියෝ කියලද?? තැන්කු හොදේ
  6. udsic

    තලමල පිපීම

    පස්සේ දියන්.. මම පොතේ ලියාගත්තා..හේ හේ :D:D:D
  7. udsic

    මට නම් අහවල් එකෙනුත් හිනා

    ඒක ඇත්ත බන්, අර කොල්ලගේ මුණ දැකල මට හිතුන දේවල් කිව්වේ..
  8. udsic

    මට නම් අහවල් එකෙනුත් හිනා

    ඒ වගේ නේද බන් :D:D:D:D
  9. udsic

    මට නම් අහවල් එකෙනුත් හිනා

    ඔන්න බලහන් බන් මුන්ට පොඩි ආතල් එකක් ගන්න නුලක් දැම්මහම මට ලැබෙන දේ.. මට නම් අහවල් එකෙනුත් හිනා 03-05-2012 05:08 PM nariya midi thiththayi kiwwalu ne? anunge reddawal hoyanne nathiwa hiapan
  10. udsic

    තලමල පිපීම

    බඩල්කුඹුරේ වදකහකිවුල කරඳ මේ දිනවල තලමල් පිපෙයි. ගහේ අවසානය දැක්වෙන ඒ පළාතට අසුබ බව ගැමියෝ කියති. පිපිණු තලමලේ සුවඳට ඇදී එන කෘමීන්ගෙන් ඒ පළාතේ භවභෝග විනාශවී යෑම ඒ අසුබය බව කෘෂිකර්මය ගැන දන්නා අය කියති. මේ තලමල පිපී ඇත්තේ බඩල් කුඹුර වදකහලියද්දේ කරඳ ගමේය. මෙන්න තව රුප ටිකක්. හැබැයි වෙන...
  11. udsic

    ......මෙහෙමත් බේබද්දො..............

    අන්න මිනිස්සු...:)
  12. udsic

    ලංකාවේ drivers ලා නීතිගරුකද?

    නිතිය නොතකා ධාවනය කියන්නෙත් නොසැලකිලිමත් කමේම කොටසක්නේ බන්...
  13. udsic

    මට නම් අහවල් එකෙනුත් හිනා

    මට නම් අහවල් එකෙනුත් හිනා මේ ඉන්නේ පියුමි සහ එයා බදින්න ඉන්න කෙනා. බලපන්කො කොල්ලගේ මුනේ තියෙන ආඩම්බර කම... මට නම් අහවල් එකෙනුත් හිනා....ඒත් ඉතින් උගේ කැමැත්තනේ..අපේ තම්පලා පොදිවෙන්නේ නෑනේ...:lol::lol::lol:
  14. udsic

    කුසපබා

    බොරු හේතු කියන්නේ නැතිව වෙලාවක් හදාගනින්. where there is a will, there is a way..:D
  15. udsic

    කුසපබා

    ගිහිල්ල බලපන් බන්.. මම නම් බැලුවා.. නියමයි. හැම වෙලේම හෝල් එකේ බලන්න බලපන්...
  16. udsic

    මගේම වෙබ් අඩවිය...

    ඔන්න මමත් ලයික් එකක් දැම්මා
  17. udsic

    එලකිරි බයික් ගෑන්සිය

    mamath aava bike gansiyata... mage FZ ekak passe pic dannam
  18. udsic

    SLT එකේ වැඩ කරන එවුන් ලබන ආත්මේ මගේ ළමයි වෙලා &#

    යන්තම් සිකුරාදා ඇවිල්ලා හදල ගියා. එන්න කලින් උදේ 11.00 ට විතර කෝල් කරලා කිව්වා අපි මේ හන්දියේ ඉන්නේ පාර කියනවද කියල. ඉතීම් මම පාර කිව්වා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ කියල ඇහුවා, ඉතීම් මම කිව්වා. මම බලන ඉන්නවා ඉන්නවා මින් නෑ.. මචන් හන්දියේ ඉඳං අපේ ගෙදරට පයින් ආවත් විනාඩි 10 යෙන් එන්න පුළුවන්...
  19. udsic

    SLT එකේ වැඩ කරන එවුන් ලබන ආත්මේ මගේ ළමයි වෙලා &#

    කට්ටියට අම්බානෙක රිදිලා.... පවූ බන්..:D:D:D:lol::lol::lol: SLT එකේ වැඩ කරන එවුන්... 02-23-2012 04:41 PM bila gewapan kareya kagahanakan. SLT එකේ වැඩ කරන එවුන්...

    No contents