කවුරුවත් හිත රිද්ද ගන්න ඕනේ නෑ.. මම මේ කියන්නේ මගේ පවුද්ගලික අදහස.
මුස්ලිම් ආගම බවුද්ද (ඒ ගයනු කිත්ත ගහන්නේ කොහොමද බන්) දර්ශනයට වඩා ගොඩක් වෙනස්. අනික කොයි ආගමත් දැන් කාලයත් එක්ක පරිණාමය වෙලා තියෙන්නේ...(ඒ කිව්වේ මුල් ඔරිජිනල් දේශනා වලින් අදහස් වෙන දේට වඩා දැන් අපිට කියල දෙන දේවල් ටිකක් වෙනස්)...