කසාදයෙන් පස්සේ 'යසාරා' මරීජා වෙයි
ප්‍රවීන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ආනන්ද අබේනායකගේ දියණිය වන යසාරා අබේනායක පසුගිය දා රග්බි ක්‍රීඩකයකු වන ෆසීල් මරීජා සමග විවාහ ගිවිස ගත්තා.
විවාහයෙන් පසුව යසාරා තම නම වෙනස් කර ඇති අතර එය විවාහයෙන් පසුව සිදු කළ හැකි සාමාන්‍ය දෙයක් ලෙසයි සැලකෙන්නේ.
යසාරා...