ඔය ප්රශ්නෙට පිළියම් ගොඩක් තියනවා මචන් මම හිතන විදිහට
මොකද ඔය ප්රශ්නේ එච්චරකට ඔඩු දුවල තියෙන්නේ ..!
ඒ නිසා එක පිලියමක් විදිහට දෙයක් කියන්න අමාරුයි ..දැන් ඔය ලොකු ලොකු රටවල් වලින් කෙලින්ම කුරණේ තහනම් කරලා තියනවා ඒ වගේම තව රටවලින් යුද්ධ කරලා මර්ධනය කරනවා
එත් ඒ සෙල්ලම් අපේ රටේ කරන්න බෑ ..ඒ නිසා...