1. Chathuranga1

    been10 බෑන් වෙලා නේද

    :baffled::baffled::baffled: හරි වගේද :rolleyes:' මමත් යන්න කලින් මෙච්චර කල් හිතේ හංගගෙන හිටපු දේ උබට කියන්නම් උබ හොද කොල්ලෙක් බන් මොනා උනත් එහෙනම් බායි මචන් ..වෙන ෆේක් එකකින් හමුවෙමු :(
  2. Chathuranga1

    been10 බෑන් වෙලා නේද

    උබටත් අර T55 එකාට වෙච්චි දේ තම වෙන්නේ දැන් ..ෆේක් කියා කියා නටාපියකෝ කෙලවිලා යනකම් :dull::dull:
  3. Chathuranga1

    Guy Challenges Dr Zakir Naik on Marriage of Ayesha

    රේප් මොකටද බන් ..!! :lol::lol:
  4. Chathuranga1

    been10 බෑන් වෙලා නේද

    රේප් හම්බුවෙන්නේ නැත්නම් කොහොමෙයි බන් කොටු 12 ක් තියෙන්නේ හැමදාම :dull::dull: මෙකි දැන් ස්කුවියත් මම කියල පට්ටමක් ගහන්න හදන්නේ :growl:
  5. Chathuranga1

    been10 බෑන් වෙලා නේද

    ඒ කියන්නේ උබ ලොවෙත් නැති ට්‍රික් එකක් යුස් කරනවා වගේ ..බෙදා හදාගෙන කාපන් ඉතින් කද්දී :rolleyes:
  6. Chathuranga1

    been10 බෑන් වෙලා නේද

    තෝ මාව බෑන් කරන්නද යකු හදන්නේ ..!! මමනම් වැටෙයි ඔය ලින් වලට ..! උබ නම් දැන් කාඩ් එක ගෙන ඉවරයි නේ :P:P:rofl:
  7. Chathuranga1

    been10 බෑන් වෙලා නේද

    දැන් මේකෙන්ම දානවා බන් :P:P:rofl: මගේ අසහන ත්‍රෙඩ් එකක් මොකෙක් හරි බම්ප් කරලා බන් අද ..එකේ රේප් කපල ඒ මදිවට :rofl::rofl:
  8. Chathuranga1

    been10 බෑන් වෙලා නේද

    උගේ ත්‍රෙඩ් ක්ලෝස් වෙන්නේ නැත්තේ පොරගේ ත්‍රෙඩ් වලට රේප් දෙන එවුනුත් ඉන්නවා බන් මේකේ :lol:
  9. Chathuranga1

    been10 බෑන් වෙලා නේද

    ඊයා නෑ බන් :no::no::P
  10. Chathuranga1

    been10 බෑන් වෙලා නේද

    :rolleyes::rolleyes::rolleyes:
  11. Chathuranga1

    තරුණියකගේ_අඩ නිරුවත් මළ සිරුරක් සොයා ගැන&#3546

    එල බන් ,,මම අද බලන්නම් ..නිවුස් වලට පෙන්නයි එහෙනම් :(
  12. Chathuranga1

    been10 බෑන් වෙලා නේද

    ඔව් බන් ..!! සිරාවටම :baffled:
  13. Chathuranga1

    been10 බෑන් වෙලා නේද

    අඩෝ නෑ බන් මම ජෝක් එකට කිව්වේ :P පේන විදිහට උබ කොලවරියගේ ෆේක් එකක්ද මන්ද :rolleyes::rolleyes:
  14. Chathuranga1

    been10 බෑන් වෙලා නේද

    මොකක්ද බන් ඒ යහපත් කාර්යයන් :lol::lol: උබ මොඩ් කෙනෙක්වත් ද :rolleyes::rolleyes:
  15. Chathuranga1

    been10 බෑන් වෙලා නේද

    පතිරණ එක මගේද බන් ..මට මතක නෑ නේ :P:P :rofl:
  16. Chathuranga1

    තරුණියකගේ_අඩ නිරුවත් මළ සිරුරක් සොයා ගැන&#3546

    ලින්ක් එකක් දීපල්ලකෝ :nerd:
  17. Chathuranga1

    been10 බෑන් වෙලා නේද

    :no::no::no: තාම දරුණු අවදියේ කියලනම් හිතෙන්නේ නෑ නමුත් ත්‍රෙඩ් එක කෝල්ස් වීමේ සම්භාවිතාවක් නම් තියෙන පාටක් පේනවා :baffled::baffled:
  18. Chathuranga1

    been10 බෑන් වෙලා නේද

    :lol::lol::lol: එහෙනම් උබමද කොහෙද ටැග් එකත් දාල තියෙන්නේ :rofl::rofl::P
  19. Chathuranga1

    been10 බෑන් වෙලා නේද

    අම්මටහුඩු :shocked::shocked: ..මේකේ මාර පොරවල් නේ බන් ඉන්නේ බලන් යද්දී ..!! :angry::angry::dull:
  20. Chathuranga1

    been10 බෑන් වෙලා නේද

    මම දන්නවා බොල :yes::yes: ලෝකයා හිතන්නේ ඔහොමයිලු මොනා උනත් මේක ඇඩ්ඩින් අයියාගෙන් තමා අහන්න තිබ්බේ බන් PM එකක් දාල ..!

    No contents