රටවල් 32ක AK 47 හදනව... අනික ලෝකෙ තියෙන ලාබම තුවක්කුවක් AK 47 කියන්නෙ...
https://en.wikipedia.org/wiki/AK-47
ඒ හින්ද ඒ හේතුව පිලිගන්න බැහැ
ඉන්දියාව අද තියෙන තත්වයට දියුණු උනේ රුසියාව නිසා... රුසියාවයි ඉන්දියාවයි යාලු රටවල් දෙකක්.
ඒක කොහොමද රුසියාවට LTTE එක හදන්න හේතුවක් උනා කියන්නෙ?
රුසියාව...