ඔන්න ඉතින් අපිත් පොඩි android app එකක් හැදුවා.
හදපු එක එලකිරියන්ස් අතරේ බෙදන්නයි යන්නේ.
මේකේ නම ඇවිත් "find me on the go".
මොනවද මේකෙන් කරන්නේ.
windows phone පාචිච්චි කරන අය දන්නවනේ location එක share කරන්න පුළුවන් කියල තවත් වින්ඩොව්ස් ෆෝන් එකක් එක්ක sms එකක් විදියට. මේක සැහෙන්න වටිනවා කාව...