සැහෙන්න ප්‍රශ්න බන්
මම අරුණ1 සහෝගේ විඩියෝස් ටික බැලුවා. ඒවා නම් පට්ට. මට පොඩි අවුල් වගයක් තියෙනවා
ඉලෙක්ට්‍රොනික් වල හැමතැනම තියෙන්නේ V = IR නේ. දැන් කොහොමද මේකෙන් මට ඕන රෙසිස්ටර් එක හොයාගන්නේ.
හිතන්නකෝ මට තියෙනවා 5v 3A power source ekak (මම ඉස්සරහර්ට බැටරිය කියලා කියන්නම් ලේසියට ). තව...