පොන්න හිරු

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං අර හිරු ගොසිප් කියලා තියෙන ගොබ්බ වෙබ් එක අර දුෂණය වෙන්න ගිහින් බේරුනා පොඩි එකාගේ මුණ සහිත ෆොටෝස් දාලා blur නොකර. එක වැරදි නේද බන් ? :no:

    මුන් වැරදි කරන උන්ගේ මුනවල් blur කරලා දානවා සමහර වෙලාවට. ඕවට නීතියක්වත් නැද්ද බන් ?​
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කියලා වැඩක් නෑ සක්කිලි බන් ඉන්දියාවේ ඔය වගේ සීන් වුනහම ඒ කෙල්ලගේ නම් ගම් පවා දාන්න තහනම් ඒවට නීති තියෙනවා ඒකට අපේ කිසිම මාධ්‍ය සදාචාරයක් නෑ ඔක ටිවි එකෙත් පෙන්නයි .
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    නැතුව නැතුව--
    ඒක දරුවගෙ පෞද්ගලිකත්වයට බල්පෑමක් වේවි දවසක..
    නීති ගැන නම් දන්නේ නෑ මම හරියටම..
    ටීවී පත්තර වලට නම් ඔය අතින් සදාචාරයක් කියල දෙයක් තියෙනවා
    ඔහොම අයගේ මූණ හෙළි නොකරන්න
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කියලා වැඩක් නෑ සක්කිලි බන් ඉන්දියාවේ ඔය වගේ සීන් වුනහම ඒ කෙල්ලගේ නම් ගම් පවා දාන්න තහනම් ඒවට නීති තියෙනවා ඒකට අපේ කිසිම මාධ්‍ය සදාචාරයක් නෑ ඔක ටිවි එකෙත් පෙන්නයි .

    සදාචරේ ගැන කතා කරන මහත්තයගේ කටහඬ ඇහිලා ආවේ :eek:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් ඒත් සංස්කරණය නොකල දර්ශන
    වල නම් ඕක අවුලක් නෑ ඒත් එවේලේ පෙන්නන නැති ඒවල නම් කොස්සක් තියේ :nerd:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔව් බන් ඒත් සංස්කරණය නොකල දර්ශන
    වල නම් ඕක අවුලක් නෑ ඒත් එවේලේ පෙන්නන නැති ඒවල නම් කොස්සක් තියේ :nerd:

    meka video ekak neme ban photos

    නැතුව නැතුව--
    ඒක දරුවගෙ පෞද්ගලිකත්වයට බල්පෑමක් වේවි දවසක..
    නීති ගැන නම් දන්නේ නෑ මම හරියටම..
    ටීවී පත්තර වලට නම් ඔය අතින් සදාචාරයක් කියල දෙයක් තියෙනවා
    ඔහොම අයගේ මූණ හෙළි නොකරන්න

    :(

    කියලා වැඩක් නෑ සක්කිලි බන් ඉන්දියාවේ ඔය වගේ සීන් වුනහම ඒ කෙල්ලගේ නම් ගම් පවා දාන්න තහනම් ඒවට නීති තියෙනවා ඒකට අපේ කිසිම මාධ්‍ය සදාචාරයක් නෑ ඔක ටිවි එකෙත් පෙන්නයි .

    okkoma channel ekai ban,