මට උදව් කරපන් බන්
මචන්ලා මට උබලගෙන් ලොකු උදවුවක් ඕනේ.
මම ජාවා developer කෙනෙක් විදියට වැඩ කරනවා. පොඩි තැනක. experience ගන්න තමයි වැඩ කරන්නේ. ඒ අතරේ BCS කරනවා. මගේ බලාපොරොත්තුව BCS ඉවර උන ගමන් MSC එකකට යන්න.
එකට පොඩි අවුලක් තියෙනවා. මම ඒ ලෙවෙල් වලට කලේ කොමස්.
( පටන් ගත්තේ maths වලින් එත්...