මට උදව් කරපන් බන්
මචන්ලා මට උබලගෙන් ලොකු උදවුවක් ඕනේ.
මම ජාවා developer කෙනෙක් විදියට වැඩ කරනවා. පොඩි තැනක. experience ගන්න තමයි වැඩ කරන්නේ. ඒ අතරේ BCS කරනවා. මගේ බලාපොරොත්තුව BCS ඉවර උන ගමන් MSC එකකට යන්න.
එකට පොඩි අවුලක් තියෙනවා. මම ඒ ලෙවෙල් වලට කලේ කොමස්.
( පටන් ගත්තේ maths වලින් එත් අවුරුදු 1යි මාස 6ක් ම class cut කරා. subject 3ම. එකදවසක් වත් ගියේ නැති නිසා මුකුත් දන්නේ නෑ. ඉස්කෝලෙත් එච්චරම තමයි. ඊට පස්සේ අන්තිම මාස ටිකේ කොමස් වලට මාරු උනා. එකත් කට් කරා.)
දැන් මට තියෙන අවුල ඉස්සරහට ඕන වෙන මැත්ස් ටික කරගන්න එක. ලොජික් නම් අවුලක් නැ මට. අර ලොකු ලොකු ගණන් හදන්න බෑ. මට මේක තේරුනේ IEEE Extreme Programming එකේ තියෙන ප්‍රශ්න දැක්කම.
මෙච්චර කල් ඔක්කොම සෙල්ෆ් තමයි ඉගෙන ගත්තේ. දැන් මට මැත්ස් ටිකත් ඉගෙන ගන්න ඕනේ. internet එකේ තියෙන හොද මැත්ස් tutorials ටිකක් හොයලා දීපන්කො. english වලින් තිබ්බට අවුලක් නෑ. කොහොමත් english වලින් නේ use කරන්නෙත්. dic එකක් බලාගෙන හරි කරන්නම්.
අර අවකලනය අනුකලනය අර ප්‍රස්ථාර වගේ ශ්‍රිත වගේ ඒවා කවර වෙන්න ඕනේ.
නැත්නම් වෙන විදියක් තියෙනවද ඔය ටික කරගන්න.
AL මැත්ස් class එකකට ගියොත් අවුල් වෙයිද ?
රැවුල කපලා පොඩි එකා වගේ යන්න වෙන්නේ

අරූ කිව්වා වගේ ක්ලාස් එකකට පලයං මචෝ..