PEO TV වල චැනල් ඇඩ් කරන්න බැරිලු ලගක ඉදන්
PEOTV අලුතින් ගන්න අයට චැනල් ඇඩ් කරන්න බැරිලු 1212 වලින් ඇහුවම මුකුත් කියන්නේ නැහැබන්
HBO චැනල් එක පියෝ සිල්වර්RS 799 එකේ නැහැ ඒක ගන්න නම් 1999 / 1799 වගේ පැකේජයක් ගන්නලු මට පියෝ සිල්වර් එකට 400 දාල 1199 HBO ගන්න හිතුවේ
දැන් කියනව එහෙම දෙන්න බැරිලු අලුත් ඒවට මට ලියුමක් දෙන්නලු ඒ චැනල් එක තියන පැකේජ් එකට මාරුවක් දාල දෙන්න
ඒකට පැකේජ් චේන්ජ් වන එකට වෙනම ගානක් යනවලු මාර මගුලක්නේ
අලුත් සෙට්අප් බොක්ස් එකේලු අවුල අනේ මන්ද මේ මොකක්ද අවුල

Last edited:
bump
ලොකු tv එකක් ගත්තොත් එයින් එකකුත් ගන්න ඕනි කියලයි antenna වලින් හරියට පේන්නෙ නැ කියලයි මතයක් මිනිස්සුන්ගෙ හිත්වලට දාල තියෙනව සමහරුන්
එහෙම ඇන්ටනාවකින් චැනල්ස් බලනවා නම් සිග්නල් සීයට සීයක්ම ක්ලියර් වෙන්න ඕන.. 