1. DooA

    ebay VGA

    අරුන් අරහේ GTA V ගහනවා බන් :no: මමත් බැලුවේ අඩු ගානට එකක් අරන් ගහන්න r7 250x එකේ 30fps පුළුවන් ලු
  2. DooA

    Open CV danna kattiya endoo..

    තියෙන අවුල public දාපන් එතකොට අනික් උන්ටත් දැනගන්න පුළුවන්. අනික PM කරනවට වඩා ලේසි
  3. DooA

    Open CV danna kattiya endoo..

    lokuwata nodai. yantham karala thiye
  4. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඉතින් මොකෝ මෙතන රෙන්න අවේ.
  5. DooA

    ebay VGA

    :shocked: මරුනේ. 4000 කට නිකන් වගේ
  6. DooA

    ebay VGA

    ටන්කු මචං. ebay එකේ vga ගෙන්නන එක අවුල් ද ? r7250x වග එකක්
  7. DooA

    ebay VGA

    කොල්ලනේ පොඩ්ඩක් මේක හොදයිද බලපන්කො GTX 650ti $59.22 මෙච්චර අඩු ඇයි http://www.ebay.com/itm/For-GeForce-GTX650TI-2GB-384Bit-DDR3-PCI-E-GK106-DVI-HDMI-Graphics-Video-Card-UK-/261622043641?pt=LH_DefaultDomain_3&hash=item3ce9e393f9
  8. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :no::no::no: කැතයි බං.
  9. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නිතරම ඕන කරන ටික ඉස්සරහ තමයි. phone එක 6" නිසා ඇගිලිවලට ලේසියෙන්ම අහුවෙන තැනට call, message, contact දාගෙන ඉන්නේ.:lol::lol::lol: නැත්නම් බස් එකේදී ඇඩෙනවා කෝල් එකක් ගන්න ගියාම
  10. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔන්න මගේ phone එකේ home screen එකේ shot ටිකක්. Lumia 1320 :cool: කට්ටියගේ ඒවත් දාමු බලන්න :) :) :)
  11. DooA

    වැරදිනම් නිවැරදි කරන්න

    උබේ නිවාඩු කාලෙත් 19 වෙනිදගෙන් ඉවරයි. ඊට පස්සේ ඉස්කෝලේ
  12. DooA

    Grand Theft Auto V

    monawada yako kiyawanne bolata mongal da
  13. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    toolkit kiyala ekak thiyenawa eke thiyenawa speed meeter ekak eka nam gaanata wada
  14. DooA

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    20 ඉස්කෝලේ පටන් ගන්නවා නේද ? පොත් ටික එහෙම ලැස්ති කරගනින්
  15. DooA

    ටී.එන්.ඒ. තිදෙනෙක්‌ ස්‌විට්‌සර්ලන්තයේ රහ&#3523

    20 ඉස්කෝලේ පටන් ගන්නවා නේද ? පොත් ටික එහෙම ලැස්ති කරගනින්
  16. DooA

    duty free

    :lol::lol: මාත් කියන්න ගියේ ඕකමයි
  17. DooA

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    අම්මගෙන් තාත්තාගෙන් කකා බිබී thread දානවා
  18. DooA

    ජාවා

    මචං උබ කලින් දවසක කිව්වා නිසා මම ඕක බැලුව. පට්ටම ලේසි. thanx මචං ආ

    No contents