1. Miami-Vice

    50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

    මේ වගේ ආතල් කතා ලියනවට ගෙවන්නෙ වචන ගානටද, නැත්තං නිර්මාණශීලීත්වයටද? කොච්චර විතර වෙලා යනවද ඔය වගේ කතාවක් කල්පනා කරල ලියන්න? කීයක් විතර ගෙවනවද? :confused:
  2. Miami-Vice

    Wijedasa Rajapaksha

    :yes:
  3. Miami-Vice

    Good vp from colombo

    VP කිව්වෙ?
  4. Miami-Vice

    ආර්ථික-ෆෙල්

    :lol:
  5. Miami-Vice

    ඉන්දියාවේ ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදින

    එහෙම කිව්වට ඡන්දෙ දවසට කතිරෙ ගහන්නෙ සජිත්ට නේද හොරගෙඩිය? :lol:
  6. Miami-Vice

    ගෝටා:අමාරුවෙ

    ඒ හින්ද සජිත්ට දෙනවා... :rofl:
  7. Miami-Vice

    පියාණෝ:1990ජුනි

    https://en.wikipedia.org/wiki/1990_massacre_of_Sri_Lankan_Police_officers
  8. Miami-Vice

    ගොටාගේ_teleprompter

    පිකාසෝ මටටමේ නයි අරින එකත් දක්ශතාවයක් තමයි :D
  9. Miami-Vice

    ගොටාගේ_teleprompter

    අනුර කුමාර දක්ෂ කතිකයෙක් විදිහට ගහපු බොරු තොගය සහ තවුසන්ඩ් ටෝක්ස් නිසා බලයට ආපු 2015 රජය රටට කරපු විනාශය, අනුර කුමාර කරල තියෙන සේවයට වඩා දහස් ගුනයකින් විශාලයි. දැං රටට ඕනෙ අනුර කුමාර වගේ දක්ෂ කතිකයො නෙමේ, වැඩකරන්න පුලුවං අය. තාමත් දේශපාලකයංගෙ කතාවලට රැවටෙන උඹලට හරියන්නෙ අනුර කුමාර වගේ "කතිකයො"...
  10. Miami-Vice

    ගොටාගේ_teleprompter

    :rofl: එහෙම බැලුවොත් පාර්ලිමේන්තුවෙ හිටපු සහ දැං ඉන්න ඔක්කොමල්ල වැඩ කරල තියෙනව... හැබැයි රට දියුණු වෙලා තියෙනවද? කලිං කිව්ව වගේ උඹලට හරි යන්නෙ අනුර කුමාර තමයි :cool:
  11. Miami-Vice

    ගොටාගේ_teleprompter

    මෙච්චර කල් හිටපු "කථිකයො" රටට කොරපු දෙයක් නැහැ. හොඳම උදාහරණය අනුර කුමාර. වැඩබැරි ටාසන් ලගෙ තවුසන්ඩ් ටෝක්ස් අහන්න කැමති උඹලට ගෝඨ හරියන්නෙ නැහැ. උඹලට හරියන්නෙ අනුර කුමාර :cool:
  12. Miami-Vice

    IIPT Invites for 400rs each

    Machang, what's the difference between Torrent Day, Speed.cd and ipTorrents?

    No contents