2015 සිරිසේන ආවෙ යූඇන්පියෙන් නෙවෙයි. පොදුවේ ඔක්කොම ඌට සපෝට් කරා. ඒ කරේ යහපාලනය කියල එකක් හදන්න.
ඌ ඒක කරේ නෑ. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ දැන් ඒකට සපෝට් කරපු මිනිස්සුන්ට මහින්ද හොඳවෙලා කියල.
සජිත් හොඳ වෙන්නෙ නෑ ඌ කොහොමටත් බලය තිබුන පක්ෂෙ එකානෙ. ඌටත් ඕනෙ පරන වහල් ක්‍රමය ගෙනියන්න.


+

