උද්දාමයට:පත්:ටොයියන්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    BUMP

    අපි UNP
    ​

    2005 බලය අරන් 2015 බලයෙන් යද්දි යුද්ධයක් ඉවර කරල ජාතික ආරක්ශාව උපරිමයෙන් තහවුරු කරපු රටක් භාර දුන්නෙ. 2015 ජනවාරි 8 ආපු හංස යහපාලනේ මේ ටික දවසට ජාතික ආරක්ශාව විතරක් නෙවේ සමස්තයම කාබාසිනිය කරලා ත්‍රස්තවාදයක් නැවත් බිහි කරල 300 400 ක් කෑලි කෑලි වලට කුඩු වෙන්න ඇරල දැන් කියනව ජාතික ආරක්ශාව තහවුරු කරමුලු.... කලිසම ඇඳගෙනද මේව කියන්නෙ...

    අපි UNP​
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,663
    8,893
    113
    රූකඩ රාජ්ජේ
    ඊයේ බදුර්ඩියා යූඇන්පි වේදිකාවේ සුද්ද කරනවා හාර්පික් දාලා.... වැඩක් නෑ ඔය ලැට් කට ආයෙත් ජරා වෙනවා දවසකින්....:lol::lol::lol::lol:​

    පුහ්,,,....හම්බ ගද බං හාර්පික් නෙවි මොක දාලා හේදුවත් යවන්න බෑ...

    ​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,229
    2
    55,119
    113
    2015 දි එළකිරියෙ රාජපක්ෂවරු වෙනුවෙන් කතා කරපු ඩිස්පෝසබල් නොවන අකෞන්ට් කීපයක් තවමත් එළකිරියෙ ඇක්ටිව් නේ.

    2019 ජනාධිපතිවරණෙට මාසයක් වෙන්නත් ආවට තාම ඩිස්පෝසබල් නොවන අකෞන්ට් එකකින් සජිත් වෙනුවෙන් කතා කරන එකෙක් වත් නෑනෙ. පෝස්ටර් අලවන, තර්ක ඉදිරිපත් කරන හැම අකෞන්ට් එකක්ම රතු කොටු එක දෙක තියෙන ඩිස්පෝසබල් ඒව. ඩිස්පෝසබල් නොවන ඒව එකක් දෙකක් ඉඳල හිටල රාජපක්ෂලාට මඩක් ගහන්නෙ මොකක් හරි විකල්පෙකට මුවා වෙලා.

    මං මේ කල්පනා කළේ, අඩුම තරමින් රාජපක්ෂවරු තමන්ගෙ සපෝටර්ස්ලට රෙදි ඇඳගෙන "කඩේ යන්න" පුළුවන් විදිහට රට පාලනය කරල තියෙනව, නැද්ද මම අහන්නේ? :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    නැතුව නැතුව....

    ඔය රතු කරපු සෙට් එක විබාගේ ලංඋනාම ආත බූථ නැතුව පාඩම් කරන්න අය.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    tumblr-m7f3djb6k51qaropco1-r1-500.gif

    ප්‍රාදෙශීය සභාව වගේ නෙවෙයිලු... ජනාධිපතිවරනය...
    හරියට ගමේ රූපසුන්දරී තරඟෙයි ලෝක රූ රැජිණ තරඟෙයි වගේලු...
    "ජම්පරේ" තමයි කියන්නෙ....
    "සමනලුන්ට මොන රූ රැජිණියොද ආයිබෝං"...!!
    ​
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,486
    337
    83
    ඕක සේව් කරලා තියාගන්න ඕන. තව මාස 5කින් වගේ ඕන වෙයි

    ප්‍රින්ට්කරලා රෝල් කරලම තියාගනින්... පුකේ ගහගන්න විතරයි ඉතුරු එතකොට....