එහා ගෙදර ඇන්ටි ඊයේ ඉඳන් මාව රූස්සන්නේ නෑ හැම වෙලාවෙම මුන ඇඹුල් කරගෙනමයි ඉන්නේ. මම අද උදේ ඇහුවා ඇයි ඇන්ටි මෙහෙම කියලා. ඇන්ටි මූන ආයේ ඇඹුල් කරගෙන කිව්වා එයාගේ පුසට සනිප නෑ ඒහින්ද ටිකක් මූඩ් එක අවුල් කියලා. ඇයි බන් ඇන්ටි මෙහෙම. ඇන්ටිගේ පූසට සනිප නැත්තන් පූසට වෙටනරි ඩොකෙක්ට පෙන්නන්න පුළුවන්නේ...