baiyo oka udin indawala gini koorak gahala duwanna onaඒක පිම්බෙන්නේ නිකන් නෙලුම් කුළුණ වගේ![]()
උබලා හැමදාම රෙගුලේටර් එක ගලවනවද? මම හැමදාම රෑට මේක ගලවලා ක්ලිප් එකෙන් වහනවා. අද මම එහෙම ගැලෙව්වමත් ගෑස් ලීක් උනා . සාමන්‍යයෙන් රෙගුලේටර් එක ගැලෙව්වම , සිලින්ඩයෙන් ගෑස් එන්නෙ නැහැනෙ. ඊට පස්සෙ මම ආයේ රෙගුලේටර් එක ගහලා ආපහු රිමූ කලාම හරි ගියා.
ක්ලිප් එක වහලා එලියට දැම්මා. මේක නෝමල්ද නැත්නම් මේ සිලින්ඩරය ගෙනිහින් දෙන්න ඕනෙද?

ape allpu gedara un 5kg gas ekak gena ada yatin thiyla hadisyta gannaඅපේ අම්මලාගෙ ගෙදරත් ලීක් ලීක් කිය කිය කිව්වා. මම ගිහින් චෙක් කරත් කිසිම ගඳක් ආවේ නෑ. වැඩේ කියන්නෙ ගෑස් එක පටගාලා ඉවර උනානෙ කලින් මාසවලට වඩා. ඒ කියන්නෙ මොකක් හරි අවුලක් තියෙන්න ඇති.