1. hirashgeff

    මෙන්න බැතිමත්තු

    ඒකියන්නෙ දාගැබ හරලා ඒතනට මල් පුජා කරලා ඒක වහලා කපරරැ කරලා තින්ත ගාලා ගිහින් මරැනෙ යකො අන්න බැතිමත්තු.
  2. hirashgeff

    ගෙදර ඉඳන්ම ඇන්ටිජෙන් ටෙස්ට් එකක් කරගන්නේ මෙහෙමයි.

    වියදම රුපියල් 650ක් වගේ. පින්කෙත හෙල රන් දෙරනේ නම් නෙවෙයි පුතේ. ඉන්දියාවේ ඈ. මේ අසිරිමත් පින්කෙතේ එක එකාට දොලපිදෙනි පුදලා 3000ට වගේ ඉස්පිරිතාලෙකට ගිහින් කරගන්න . මෙවන් අසිරිමත් නායකයෙක්. කැපකිරිම් කරපල්ලා මහපොලොවේ ඉන්න උඹලා. එක වාහනේ යන ගජ මිතුරො එක්ක රටේ උඩම ඉන්න උන් සැප විඳිනවා. උඹලා...
  3. hirashgeff

    මේක කොච්චර සිම්පල් ප්ලැන් එකක්ද

    පාර රතු දත්ත පොතේ තියෙන ගහ බධාවක්ද ? එහෙනම් සිම්පල් ප්ලැන් එකක් රතු දත්ත පොතෙන් ගහ අයින් කරන එක.
  4. hirashgeff

    මාර ඔල්මාද ආණ්ඩුවක්. රට වටේ කැලේ කපලා ඊට පස්සේ නය අරං දේශගුණය රැකගන්න ව්‍යාපෘති

    ------ Post added on 1630570730 http://www.dinamina.lk/2021/06/30/ප්‍රාදේශීය/125300/කතරගම-රක්ෂිතවලට-අයත්-අක්කර-300ක-කැලෑ-විනාශ-කර-ගෙවල්-හදලා ------ Post added on 1630570761 කැබලිත්ත වන විනාශය https://www.gossip-lankanews.com/2020/09/kebiliththa-forest-story.html?m=1 ------ Post added on...
  5. hirashgeff

    ජී.එල්. ඉල්ලූ සාකච්චාවට අගරදගුරු බෑ කියති..

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්‍ෂණවලට අදාළව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කර ඇති ආරාධනය පිළිගැනීමට නම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන විනිවිදභාවයකින් සිදුවන බවට විශ්වාසයක් තමා තුළ ඇතිවිය යුතු යැයි මැල්කම් කාදිනල්...
  6. hirashgeff

    කවදා කියන එකද ඇත්ත ? අගෝස්තු හතද ? නැත්තන් අද ඊයේද බුද්ධිමතානේනි අපට පෙන්වාදුන මැනව

    මහා සහස්‍ර බුද්ධිමතානෙනි. එදා පැවසූ දේ අද වෙනස් වීමට හේතුව කුමක්ද ? කවදා කියන එකද ඇත්ත ? අගෝස්තු හතද ? නැත්තන් අද ඊයේද බුද්ධිමතානේනි අපට පෙන්වාදුන මැනව අපිට පැකනිලුත් මතකයි සහස්‍ර බුද්ධිමතානෙනි ------ Post added on 1630392077
  7. hirashgeff

    මෙහෙම වුනොත් මොකද කරන්නේ

    උඹේ මුළු ගෙදරම ලෙඩවෙලා. සනීප නෑ. ඒ වගේම උඹ හතර වටේටම නයයි. හෙට අනිද්දා පොල් තෙල් බෝතලයක් ගන්න එකත් සුවර් නෑ. උඹට හම්බවෙනවා රුපියල් 34000ක් උඹ ගෙදර උන්ට බෙහෙත් කරලා අත්‍යාවශ්‍ය දෙවල් ගන්න වියදම් කරනවද. එහෙම නැත්තන් ගෙදර පොන්ඩ් එක වටේ ගල් අතුරන්න වියදම් කරනවද ?
  8. hirashgeff

    ලංකාවේ තයිරොක්සින් බෙහෙත හදනවා දැන්. මේ අගෝස්තු හත්වෙනිදා ඒවා පාවිච්චි කරනවා

    ලංකාවේ තයිරොක්සින් බෙහෙත හදනවා දැන්. මේ අගෝස්තු හත්වෙනිදා ඒවා පාවිච්චි කරනවා ------ Post added on 1630298386
  9. hirashgeff

    අසේල ගුණවර්ධන ඉවතට.. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්කමට දෙන්නෙක් තරගයක..

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයේ දැනට සිටින විශේෂඥ්‍ය වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙනත් තනතුරක් ලබා දී එම ධුරයට වෙනත් අයකු පත් කිරීමට රජය සූදානම් වෙමින් ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි. එම ධූරය සඳහා ප්‍රධාන පෙලේ වෛද්‍යවරුන් දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව ද සඳහන්ය. බස්නාහිර පළාතේ ප්‍රධාන...
  10. hirashgeff

    කතරගම මහා වන විනාශයක්.. රක්‍ෂිත ඉඩම් අක්කර 500ක් අල්ලති…

    කතරගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව පිහිටි වන සංරක්ෂණ මේ වනවිට වන සංරක්ෂණ නිලධාරීන්ගේද සහයෙන් විවිධ පුද්ගලයන් විසින් හේන් හෙළි කරන මුවාවෙන් එළිකරමින් මහා විනාශයන් සිදුකළත් වගකිව යුතු පරිසර නිලධාරින් මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැත. දිර්ඝ කාලයක් පුරා කතරගම කිඹුල්කෙම, කොහොඹදිගාන...
  11. hirashgeff

    ඉන්ධන ණයට ගන්න රටවල් 03ක් සමග සාකච්චා…

    ලොව ප්‍රධාන රටවල් තුනකින් මාස හයක ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සාකච්චා ආරම්භ කර ඇතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. ඉරානය ඉන්දියාව සහ චීනය යන රටවල තානාපතිවරුන් හමුවේ තමන් මේ ගැන සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසීය. මාස 6 ක කාලයක් සඳහා ඉන්ධන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් පමණ...
  12. hirashgeff

    යුක්තිය ඉල්ලනකොට ඇයි මෙ

    ඊයේ පැය එකොලහයි අද පැය හතයි ආයේ හෙටත් එන්න කියලා.
  13. hirashgeff

    ඇවිදින මන්තිරු කොමිස් මාරයා පරාක්‍රම සමූද්‍රය බිලිගනිද ?

    පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන රළපනාවේ කළුගල් ආදිය ඉවත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව එහි කිලෝ මීටර් එක හමාරකට අධික දුරකින් යුත් ඇවිදින මං තීරුවක් ඉදිකිරීම සම්බන්‍ධයෙන් බලවත් විරෝධය පළකරන බව ප‍්‍රදේශයේ ගොවි ජනතාව කියා සිටිති. තමන් නියෝජනය කරන ගොවි සංවිධානවල...
  14. hirashgeff

    කොරෝනා එන්නතට මන්ත‍්‍රීගෙන් හා ජුම්මා පල්ලියෙන් ටෝකන් බෙදයි..

    පුත්තලම සහිරා ජාතික පාසලේ 26 දින පැවති කොරෝනා එන්නත් ලබා දිමේ වැඩසටහනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා ටෝකන් ක්‍රමයට එන්නත් ලබා දිමට කටයුතු කිරීමත් සමග පුත්තලම පොලිසියේ නිළධාරින් එය වලක්වා මන්ත්‍රිවරයා එම ස්ථානයෙන් ඉවත් කිරිමට කටයුතු කර තිබු බව පුත්තලම මුලස්ථාන පොලීසිය කියයි...
  15. hirashgeff

    කොරෝනා ICU වල අවශ්‍ය එන්නත් දැඩි හිගයක්..

    කොරෝනා ආසාදිතව දැඩි සත්කාර ඒකක වලට ඇතුළු කරන පුද්ගලයන්ට අවශ්‍ය වන එන්නත්වල හිගයක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමය ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය නිසා රෝගීන් ගේ ජීවිතවල දැඩි අවදානමක් මතුව ඇති බවයි. දැඩි සත්කාර ඒකකවල රෝගීන්ට...

    No contents