කස්ටිය අහල තිබ්බ නිසා පොදුවේ මේකෙම දාන්නම් කොහෙද ගියේ කියල :):)
හොරණ ශීල සුව අරණ ට ගියේ :yes::yes:
ශීල සුව අරණ යනු ගිලන් ශිල්වත් භික්ෂූන් වහන්සේලා සුවපත් කරන ආරණ්‍යකි. පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ සංකල්පයක් මත ඉදිකරගෙන යනු ලබන මෙම ගිලන් භික්ෂු මධ්‍යස්ථානය තුළ ගිලන් වූ භික්ෂූන් වහන්සේලා...