1. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :dull::dull: Crush = බලවත් ස්නේහය :yes::yes:;)
  2. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සෙම්ප්‍රතිශ්‍යාවේ Hybrid වර්ෂන් එකක් බන් ..උණයි සෙම් ගෙඩියි ..ඔක්කොම රෙද්දවල් එකටම හැදිලා ඩොකා කිව්වා ලග පාත ඉන්න ඔක්කොටම බෝවෙනවා කියල :baffled: දැන් උබලටත් බෝවෙයි :dull::dull:
  3. Chathuranga1

    අම්මෝ ..!! ලෝක යුද්දේ ඊලග වර්ෂන් එක :P

    අම්මෝ ..!! ලෝක යුද්දේ ඊලග වර්ෂන් එක :P
  4. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    තැන්ක්ස් සුදු :love::love:;):P මගේ ක්‍රෂ් ඔක්කොම ගොඩක් දුකින් ඉන්නේ මට වෙච්ච දේ ගැන :(:( මට එකයි දුක..මම ගැන නෙමෙයි :no::no: මිටින් නෙමෙයි බන් මාපටඇගිල්ලෙන් ගන්න පුළුවන් සයිස් :(:(
  5. Chathuranga1

    ෆට්ට කෑල්ල නේ :love: :love: :love:

    ෆට්ට කෑල්ල නේ :love: :love: :love:
  6. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    යක්ෂයෙක් ගේ ආදරය නො තැන්ක්ස් මචෝ :baffled::baffled:
  7. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අනේ මන්ද ..එපා වෙනවා අෆ්ෆා ..දවස් දෙකක් තිස්සේ කෑමත් හරියට නැති නිසා ෆිගර් එකත් අවුට් ගිහින් :(:( අද හවස බේත් ගන්න යනවා ආයෙත් :(:dull:
  8. Chathuranga1

    තැන්ක්ස් අක්කි :love: [IMG]

    තැන්ක්ස් අක්කි :love: [IMG]
  9. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මෙතන තියෙන්නේ පැහැදිලි ඉරිසියාව ..!! :baffled::baffled::dull: බෙහෙත් සැරවැඩි කියල කිව්වා මම ඩොකාට :sorry::sorry: තැන්ක්ස් අක්කි :love: :love:
  10. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අපි කොහෙද දුන්නේ බන් :growl::growl: ඕකුන්ට දෙනවට වැඩ හොදයි .......... එක්කෝ ඕනේ නෑ:dull::dull:
  11. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    බෙහෙත් ගත්තා ..අඩුවක් නෑ ..!! දවස් දෙකක් වැඩට යන්න බැරිඋනා :(:( ලස්සනයි කියල කියපන් බන් ..රේප් දෙන්නම්:baffled::baffled:
  12. Chathuranga1

    උස මදි වගේද

    :dull::dull::dull:
  13. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :lol::lol::lol: ඔව් ඔව් ..මමත් එක්ක තර වෙලා ඉන්නේ ..!! :dull::dull: ඒ නිසා බයට එන්නේ නෑ :no::no: මම ලෙඩින් :cool::cool:;)
  14. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මම ආදරණීය නැතෙයි කියන්නේ මේ කුකුල්ලු ටික :dull::dull:
  15. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අද පල්ලියේ නිවාඩු බන් .ඔක්කොම අල්ලත් එක්ක එකතුවෙලා අයවැය අහනවා ..!! මේ පාරනම් ජනතාවට කෙළවෙන එක අල්ලටවත් නවත්තන්න බැරිවෙයි කියල තමා පොර කියන්නේ
  16. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :dull::dull::dull: ඇයි යකෝ ..මම එහෙම නැද්ද.. අහපන් බොරුනම් එලිසගෙන් නැත්නම් පැරිසත් ඇති කොහේ හරි මුල්ලක හැංගිලා :dull::dull:
  17. Chathuranga1

    Current Activity: Viewing Thread උස මදි වගේද ඔටුවෙක් වගේ ඉන්න බොට තව මොන උසද යකෝ :dull::dull: [IMG]

    Current Activity: Viewing Thread උස මදි වගේද ඔටුවෙක් වගේ ඉන්න බොට තව මොන උසද යකෝ :dull::dull: [IMG]
  18. Chathuranga1

    සෙම අක්කේ උනත් එක්ක ..! :( දවස් දෙකක් විතර ඉදල

    සෙම අක්කේ උනත් එක්ක ..! :( දවස් දෙකක් විතර ඉදල
  19. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    පෙනේද ඉරිසියාව :dull::dull:
  20. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කිබුලට මේකටනම් රිදෙයි :baffled::baffled::sorry:

    No contents