☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ටොම් කැට් ගේ පොප් කෝන් එකත් අරගෙන ඇවිත් තියෙන්නේ...


ටොම් කැට් නෑ නේබං දැන්...:eek:

මට ඌව වැඩිය මීටරුත් නෑ... මං එන කාලෙ බුවා වැඩිය පේන්න හිටියේ නෑ
 

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    NopMF8c.jpg


    R1XPHsQ.jpg

    YiBrAKw.jpg


    o1qRXug.jpg
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කළු කොට කැත සීඩ්හළු ..මොකෝ වෙන්නේ මේ පැත්තේ
    ලබ්බද රතු පාවඩ ටික එලුවෙ ..හොදයි හොදයි ..!!
    රයිඩා නියමෙට පිළිගැනීමේ උත්සවේ සංවිධානය කරලා තියනවා ..!!
    එහෙනම් ඔන්න මම ආව හොදේ ..!!
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔය ඉන්නේ බං අපේ අල්ලපු ගෙදර කොල්ලගේ වඳ පුංචි අම්මගේ දුව... #න්ගි ලතා..


    ඊයෙ පන්සල් ගිහින් අද මොකෝ මේ

    menna bole chathu:P

    සුදු පිරුවටයි මංගල යහනයි කදුලින් තෙමනු එපා ..
    ඔබේ නිදොස් බව ලොවට කියන්නම් .. මට දොස් නගනු එපා ..// :baffled::baffled:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    මෙහේනම් අක්කේ කීබෝඩ් ශොට් ආවාම කරන්නේ මාරු කරන එක තමයි..හදන්න ට්‍රයි කරන්නේ නෑ...

    අපේ බඩා මාමට පී එම් පාරක් ගහල බලන්න:dull:

    Kauda malli bada Maama kiuwe?
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඒ කිව්වේ... ලෝඩ් වෙනව ස්ලෝ ද.... අපිට නෑ නේ බං

    ඔව් බන් රෙප්ලයි කරන්න බටන් එක එබුවම විනාඩියක් විතර යනවනේ බන් ලෝඩ් වෙන්න
    වෙන ත්‍රෙඩ් වල එහෙම නෑ බන් ..මේකේ තමා කෙස් එක තියන්නේ :sorry::sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කළු කොට කැත සීඩ්හළු ..මොකෝ වෙන්නේ මේ පැත්තේ
    ලබ්බද රතු පාවඩ ටික එලුවෙ ..හොදයි හොදයි ..!!
    රයිඩා නියමෙට පිළිගැනීමේ උත්සවේ සංවිධානය කරලා තියනවා ..!!
    එහෙනම් ඔන්න මම ආව හොදේ ..!!


    :shocked::shocked::eek::eek::eek:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ටොම් කැට් නෑ නේබං දැන්...:eek:

    මට ඌව වැඩිය මීටරුත් නෑ... මං එන කාලෙ බුවා වැඩිය පේන්න හිටියේ නෑ

    ඇයි බං අවුරුද්දේ කඹ අදින්න ගිහින් ඕකගේ රෙප් කපල...
    ඌ අඬ අඬ පෝස්ට් දාද්දි මරු ෆන් ගත්තේ...
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඇයි බං අවුරුද්දේ කඹ අදින්න ගිහින් ඕකගේ රෙප් කපල...
    ඌ අඬ අඬ පෝස්ට් දාද්දි මරු ෆන් ගත්තේ...

    ටෝමා ට නේද අර වැල ලින්ක් එකක් මාට්ටු කරලා මේක එපා කෙරුවේ
     
    Status
    Not open for further replies.