1. kansa malli

    අරක්කු පානය කරනවිට අනුගමනය කළයුතු රීති.

    එහෙනම් ඉතින් උඹ ජීවිතේට බීපු එකෙක් නෙවෙයි.. බිව්වත් ඉතින්.. උඹත් එක්ක බොන අනිත් එවුන්ගෙන් ඇහුවනම් කියයි..දෙක දාගත්තට පස්සේ.. උඹේ පැටිකිරිය :lol::lol::lol: බොරු කියන්න එපා යකෝ ඔහොම...:lol::lol::lol:
  2. kansa malli

    මෙහෙමත් වංගු ..

    මේකනම් සිරාවටම ලස්සනයි මචන්.. කොහොමද අත් අල්ලාගෙන ඇවිදගෙන යන්න තිබුනනම්...
  3. kansa malli

    කොල්ලන්ගෙ Hair style....

    උඹ කැමති මොනවගේ එකක්ද කියපන්... ලංකාවෙනම් ගොඩක් ඒවා හරියට කරගන්න බෑ ඊටත් කලින් උඹට ඒක ගැලපෙනවද කියලා දැනගන්න ඕනේ.. උඹගේ ෆොටෝ එකකුත් දාලා මේ ගැන ඇහුවනම් උදව්වක් කරන්න තිබුනා මචන්..:D
  4. kansa malli

    Kusa Paba Original MP3 Songs

    එල එල මචන්.. මාත් හොයා හොයා හිටියේ.. PM එකක් දාන්න මචන්...තැන්කු වේවා !! රේප් +++
  5. kansa malli

    ජාතික නිදහස් දින සුබ පැතුම්-- මුස්ලිම් ජාත&#35

    ඕක සාමාන්‍ය දෙයක් මචන්.. එදා ඉඳලම මිනිස්සු ජාති බේද අල්ලාගෙන මරාගත්තා ලඟින් ආශ්‍රය කරලා බැලුවම තමයි මිනිස්සු ගැන තේරුම ගන්න පුළුවන්... හුඟක් එවුන් ඔය කෙල ගන්න එන්නේ කතා කරන්න හේතු නැතුව.. උඹලා අතින් අපිටත් වැරදි වෙනවා..අපි අතින් උඹලටත් වැරදි වෙනවා ජාතිය කියන ඒක ඔතනින් අයින් කරලා දැම්මම ඉතුරු...
  6. kansa malli

    ජීවිතයට උපදෙස්...... must read

    "ඉක්මනින් සිතන්න. හෙමින් කතා කරන්න." මේකනම් මචන් ලංකාවේ මිනිස්සුන්ට නැතිම දෙයක්... මට උනත් එහෙමයි.. හිතන්නේ හෙමිට උනාට කතා කරන්නේ වේගෙන් පස්සේ තමයි කියපු දේවල් ගැන කල්පනා කරන්නේ.. තමන් ලඟින්ම ආශ්‍රය කරන කෙනෙක්ගේ වැරද්දක් දැක්කම අපිට මුලින්ම වෙන්නේ තරහ යන ඒක... ඊට පස්සේ පලු යනකන් බනිනවා..පස්සේ...
  7. kansa malli

    ජාතික නිදහස් දින සුබ පැතුම්-- මුස්ලිම් ජාත&#35

    ජාති බේද කන්නද යාලුවා.. මගේ හොඳම ෆිට් එකත් මුස්ලිම්... සිරාවටම ඌ තමයි මගේ දුකට සැපට දෙකටම ලඟින්ම ඉන්නේ ... ජාති බේද අත ඇරලා දැන් ගොඩක් කල් මිනිස්සු ඉස්සර වගේ හැටේ හැත්තෑවේ අදහස් තියන මිනිස්සු දැන් මේ රටේ අඩුයි... ජාති බේද අමතක කරලා සමයෙන් නිදහස සමරන්න ඕනේ.. එසේම වේවා මචන්... ජය ශ්‍රී !!!
  8. kansa malli

    ලංකාවේ අපේම social network එක

    නියමයි මචන්.. සියරට දේ සිරි සැප දේ කියනවනේ.. එළකිරි වගේ මාත් සෙට් වෙන්න යන්නේ එහෙනම් හරිය.. තැන්කු මචන් අපිත් එක්ක බෙදාගත්තට... රේප් +++
  9. kansa malli

    Bahu Barya 2 - Dulani Anuradha

    ජැක්සන් ඇන්තනිගේ පිනතමයි ඉතින්.. බලා සතුටු වීම හැර වෙන කුමක්නම් කරන්නද...? ඇත්තෝ කති බොති *කති ..නැත්තෝ දෑතේ සවියෙන් ගොඩනගති.... :rofl:
  10. kansa malli

    උදාරිගේ

    ගහක් උනත් පොහොර දැම්මම සරුවට හැදෙනවනේ.. උදරිත් ඒ වගේ තමයි.. :D
  11. kansa malli

    BIKE RACE

    ලොවෙත් නෑ නේ.. ...
  12. kansa malli

    film එකක් හොයලා

    ඔව් මචන් ඇනිමේෂන් නම් චා තමයි.. ඒ උනාට ස්ටොරිය පට්ට නේ...ගොඩක් වෙලාවට දකින්න නැති විදිහටනේ අවසානය තියෙන්නේ.. මගෙනම් හිතට අල්ලලා ගියා... :D
  13. kansa malli

    film එකක් හොයලා

    මේක බලපන් මචන්.. මටනම් කාලෙකට පස්සේ අසාවෙන් බලන්න හිතුන ෆිල්ම් එකක්..:D ටොරන්ට් http://torrents.thepiratebay.org/6850406/The_Sorcerer_and_the_White_Snake_2011_BRrip_720p_scOrp_sujaidr.6850406.TPB.torrent Trailer එකත් බලලා හිටපන් මචන්.. 1CtG_x8SO70
  14. kansa malli

    MediaFire [a-z]

    මකාගෙ යලක්
  15. kansa malli

    MediaFire [a-z]

    කාලෙකට පස්සේ මලා වැදගත් වැඩක කරලා.. සතුටුයි සතුටුයි හරිය අපිටත් අහසින් වැටුන දවසේ ඉඳලා මටත් වයර් මාරු වෙලා තියෙන්නේ මලෝ .. :baffled: ... තව මේ වගේ ඒවා දාලා මට හිටපු තත්වෙටවත් එන්න සප් එකක් දීපන් හරිය.. ජය වේවා මලෝ.. සිරාවටම MedeaFire පාවිච්චි කරාට මෙචහර හරියක් දැනගෙන හිටියේ නෑ බං..:D
  16. kansa malli

    Sky Club in Sri Lanka (suppa macho)

    තැන්ක්ස් යාලුවා ... :D ....
  17. kansa malli

    Sky Club in Sri Lanka (suppa macho)

    එළකිරි මචන්.. :D ...
  18. kansa malli

    Sky Club in Sri Lanka (suppa macho)

    ඔව් මචන්.. සිරාවටම හිතාගන්නත් අමාරුයි කොහොමද මේක කරේ කියලා උඹත් පුලුවන්නම් ට්‍රයි කරපන් මචන්.. අහසින් බිමට වැටෙන අත්දැකීම කොහොමද කියලා තේරුම ගන්න පුළුවන් වෙයි... වචනෙන් කියන්න හිතාගන්වත් බෑ මචන් ඒක..
  19. kansa malli

    Sky Club in Sri Lanka (suppa macho)

    එල එල කඩිත්තයා... දැන්ම බානවෝ :rofl:

    No contents