කොහොමද එලකිරි කොල්ලෝ
ෆිට් එකේ ඉන්නවනේ නේද?
එහෙනම් එළකිරි හරිය මාත් ෆිට් එකේ ඉන්නවා
මචන්ස්ලා මං මේ උඹලව දැනුවත් කරන්න යන්නේ අපේ රටේ තියෙන තවත් එක ගුවන් ක්‍රියාකාරකමක් ගැන..
පුදුමත් හිතෙයි මේ ගැන දැනුවත් නැති අයට..
කොහොමද පැරෂුට් එකකින් උද ඉඳලා බිමට එන්න තිබුනනං
ඊට කලින් තව පොඩි වැදගත් දෙයක්...