1. kansa malli

    බබාලාගේ_හැටි

    කොහොමද බලන්නකෝ පොඩ්ඩෝ හිතන දේවල් :baffled:
  2. kansa malli

    Dan Ubala Mokada Karanne

    21වෙනි සියවස ස්ත්‍රී ආදිපත්‍ය රජ කරන යාගයක් යාලුවා... කන බත් පිඟානත් නැති වෙයි මේවා එළිපිට කතා කරලා :baffled:
  3. kansa malli

    Dan Ubala Mokada Karanne

    බොරු නෙවෙයිනේ උඹලත් බැලුවනේ ...:lol:
  4. kansa malli

    Dan Ubala Mokada Karanne

    :lol::lol::lol:
  5. kansa malli

    විශ්මජනකඅකුණු

    පට්ට මචං අපේ රටට ගහපු එකක් හොයාගන්න බැරි උනාද? ඊයේ පෙරේදනම් සුපිරියටම අකුණු ටිකක් වැදුනා....
  6. kansa malli

    Wathsala Diyalagoda

    ( . )( . ) .
  7. kansa malli

    pc games help

    වැඩ කරයි ලොක්කයියා බලාගෙන... අපිට බොරු කැටයම් එපා වින්ඩෝස් මි වල ඕවා වැඩ නෑ කියලා එළකිරියේ මොන්ටිසෝරි යන එවුනුත් දන්නවා :P
  8. kansa malli

    pc games help

    අනේ ලොක්කයියා උඹයි මායි ගහන ගේම්.. බන පොතක් කියවලා බණක් භාවනාවක් කරගෙන හිටපන්කෝ... ඕවා කරන්නේ කොල්ලෝ බං :rofl::P
  9. kansa malli

    nadeesha 16+

    මෙකි දැන් නිකන් වැල ගෙඩියක් වගේ වෙලා සිරාවටම අප්පිරිය හිතෙනවා දැන් ඉන්න හැටි දැක්කම :baffled:
  10. kansa malli

    The Tallest Tower in the World

    පිස්සු හැදෙනවා ගමයෝ... ඕක හදන කාලේ උඩම වැඩ කරපු එවුන කොහොම ආතල් එකක් තියෙන්න ඇද්ද...:eek:
  11. kansa malli

    rajapakshala ge fun

    අපිට පාක් එකට ගියත් විසිල් ගහනවා යන්න කියලා.. මුන්ට ඒ ඔක්කොම කැපයි ඇයි අපි කියලා ඔටුවොද... මුන් අපිට නීති ගේනවා ප්‍රසිද්ද ස්ථාන වල හැසිරෙන්නත් කියලා දෙනවා, රටේ මහා එකාගේ පුතත් අපි වගේ එකෙක් නේද කියලා මුන්ට තේරෙන්නේ නැද්ද නොදමකින් මේ වගේ කාලකන්නියෝ :frown:
  12. kansa malli

    http://www.elakiri.com/forum/showthread.php?p=11249139#post11249139

    http://www.elakiri.com/forum/showthread.php?p=11249139#post11249139
  13. kansa malli

    මා දුටු ආශ්චර‍්‍ය‍න් 2ක්

    මේකේ රටේ මිනිස්සුන්ගේ වැරැද්ද බං රටේ මිනිස්සු උන කියන කියන පදේට නටනවා ඇරෙන්න උන්ගේ ගැනවත් විශ්වාසයක් නෑ... රටේ හොඳ ශක්තිමත් විපක්ෂයක් නෑ මේවට විකල්ප ඕනේ තරම් තියෙනවා..අව්ලකට තියෙන්නේ දැන් රටේ හරි සිංහල ජාතියක් රටේ නෑ හැමදේම වාසියට විතරයි.. හැමෝටම ඕනේ කාටහරි ගිනිගේඩියක් දීලා කීයක් හරි හොයාගෙන...
  14. kansa malli

    මා දුටු ආශ්චර‍්‍ය‍න් 2ක්

    අනිවා ගලයෝ.. මුන් අපේ සල්ලි වලින් කාලා ඇඳලා ඉන්නේ හරියට උන්ගේ අම්මලා අප්පලා හම්බකරලා දුන්නා වගේ.. ඒ මදිවට.., උන පාරේ යනකොට අපි උන්ගේ ලොකු කම බලන්නත් ඕනේ.. මේක දැන් ඉතින් උන්ටම ගිය රට.. ආසියාවේ ආශ්චර්ය නේ.. කාට කාටත් තේරෙන්නේ කෙලවිලා ගියපු දවසට තමයි.. මේ වගේ දේවල් එළිපිට කතාකරන එක හොඳ සිංහල...
  15. kansa malli

    ඔබෙ_රුව_making_video_ තුලින් දුටු _Fallon_Michelle_ගේ_ඔබෙ_පුක

    උඹගේ අදහස් කොලු කාරයෙක්ගේ වගේ බං සුභ අනාගතයක් ඈ....:lol:
  16. kansa malli

    ලෝකෙට ලොක්කා....... (හැබැයි තව කෙනෙක් එනකම් තමය&#353

    ඔය කාලෙට චෝකෝ කන්න හොඳ නෑ නේද....? ඇඹුල් කෑම මොනවහරි කන්න

    No contents