windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    Part 2 :D

    :D :D ලස්සන Start එකක් ගොඩක් මහන්සි වෙලා අපි වෙනුවෙන් Part 2 පටන් ගත්ත කැපකිරීම් කළ අකිල සහෝදරයා, සොහොන සහෝදරයා, තුසිත සහෝදරයාට සහ කසිප්පු සහෝදරයට මාගේ හදපිරි ස්තුතිය...!

    :cool: එහෙනම් කොල්ලනේ Windows සමග තවත් ඉදිරියට :cool:

    7160033.gif
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් මන් නම් පාවිච්චි කරන්නේ android 4n එකක්... එත් මට 4න් එකක් ගන්න කලින් මේ thred එකෙන් ගොඩක් උදව් ලැබුනා...ඇත්තටම මම ගන්න ගියාම windows phone වල build qulity එකනම් නියමයි.. ආස හිතෙනවා එත් os එක එච්චර මට හරි ගියේ නැති හින්දා ගත්තේ නෑ.. android එක් ම ගත්තා.. මේකේ ඉන්න හැමෝම මට උදව් කලා විශේෂයෙන් අකිල... හැමෝටම සුබ පැතුම් මචන්...4න් එකේ ප්‍රශ්නයක් අවොත් මට ඉස්සර වගේම උදව් කරපල්ලා...
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඇති යන්තං අලුත් එකක් පටං ගත්තා :D එල එල මචං....
    මමත් වින්ඩෝස් පෝන් එකක් ගන්න ඔන්න මෙන්න කියල ඉන්නකොට HTC desire 626 එකක් හම්බුනා මචං.ඉතිං ඒක දැන් පාවිච්චි කරන්නෙ.ඒත් මම windows OS eka තියෙන dell venue 8 pro කියලා tab එකක් පාවිච්චි කරනවා.ඒත් එකෙන් mobile experience එක ගන්න බෑ.ඒත් මගේ ඊලඟ phone එක අනිවා windows එකක්.හරියට app හැදුනාම windows phone වලට ගහන්න phon එකක් නැතිවෙනවා... :D
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    Part 2 :D

    :D :D ලස්සන Start එකක් ගොඩක් මහන්සි වෙලා අපි වෙනුවෙන් Part 2 පටන් ගත්ත කැපකිරීම් කළ අකිල සහෝදරයා, සොහොන සහෝදරයා, තුසිත සහෝදරයාට සහ කසිප්පු සහෝදරයට මාගේ හදපිරි ස්තුතිය...!

    :cool: එහෙනම් කොල්ලනේ Windows සමග තවත් ඉදිරියට :cool:

    7160033.gif

    අඩෝ මට ස්තුති කරන එක අපරාදේ බං..
    මං මුකුත් කරේ නෑනේ .
     
    මුලින්ම කෙවින්ට තෑන්ක්ස් මේකේ 1 ත්‍රෙඩ් එක දෑම්මාට,
    අකිල උගේ කාලය සෑහෙන්න වෑයකරලා අපේ තියෙන ෆෝන් එකේ ප්‍රශ්න වලට උපදෙස් දුන්නා හෑමවෙලේම, තෑන්ක්ස් අකිලයා,
    …
    …අනික් සහෝලත් පුලුපුලුවන් විදියට උදවු කරලා තියෙනවා..... ස්තූතී හෑමෝටම.
    …
    …පාර්ට් 2 එකත් 1 වගේම අතිසාර්තක වේවා!!!!

    Lumia-550.jpg

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අප්පා ටිකක් විතර Late උනා :)

    Part 1 එක දිගට ඇදගෙන Post 25000 වෙනකම් ගියේ අකිල සහෝදරයාගේ කැපකිරීමෙන් ඌ තනියම ගේම ගහපු තැන් අප්‍රමානයි.. ලොකු පොඩි බෙදයක් නැතුව හැමෝටම එක වගේ උදව් කලා :yes: ඌට මේකේ උන් නොකියපු දෙයක් නැ :no: එත් ඌ කවදාවත් ගේම අත ඈරියේ නැ අන්න එක නිසා මං උඹට හැමදාමත් Respect..!

    GT ලොක්කා කෙවින් නැත්නම් අපිට මේහෙම Set වේන්න Thread එකකුත් නැති වේන්න තිබ්බා ඒ නිසා ඒ දෙන්නටත් ගොඩක් ස්තුතීයි වන්ත වෙනවා...!​

    6586766.gif

    එකෙන්ම මචං අකිලයා එල කොල්ලෙක්​
    .
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ela elaz machan ...surface phone ekk ganna thama hithan inne release unama...
    ethakan rocking my 1020.........
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අඩෝ මට ස්තුති කරන එක අපරාදේ බං..
    මං මුකුත් කරේ නෑනේ .

    උඹලා මේහෙම හැමදාම Thread එකේ ඉන්න එකම ඇතී බං කාලයක් තිබ්බා මේක අකිලයා විතරක් තනියම Run කරපු :yes: :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    HoloLens

    කන්නාඩියක් ඇස තුල රදවා ගනිමින් සම්පුර්ණ w10 මෙහෙයුම් පද්දතියක් පාලනය කිරීම

    ඉස්සර ෆිල්ම් වල ආපුවා වින්ඩෝස් සමාගම විසින් දැන් සාමාන්‍ය මහජනතාවටත් එම තාක්ෂනය දී තිබේ

    10 mb වීඩියෝ එකක් :D

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල අකිල එල. දැන් අපට එන ප්‍රශ්න දාන්න ඔනෙ මෙතනද? දිගටම update වෙන්නෙ මෙකද???

    මේක මචන් දැන් දිගටම යන්නේ කලින් ත්‍රේඩ් එක වගේම.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩොව්ස් හෙලො low end devices වලට support නැද්ද??

    2017 දී ආයෙ nokia එනවද??

    2017 ආපහු නොකියා එනවා මචන්.
    ලෝ එන්ඩ් ඒවට හෙලෝ එක නෑ කොල්ලා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මරු ත්‍රෙඩ් එක.... ඒ උනාට ඕවායේ COC ගහන්න බෑ නේද....?? :(

    ක්ලෑශ් ඔෆ් ක්ලෑන් එක වින්ඩෝස් ෆෝන් වල ගහන්න පුලුවන් මෙහෙම කරලා.
    මම පර්සනලි කරලා බලලා නෑ ඕක.

    https://www.quora.com/How-do-I-play-Clash-of-Clans-on-Windows-Phone

    http://cocland.com/tutorials/clash-of-clans-for-windows-phone
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අප්පා ටිකක් විතර Late උනා :)

    Part 1 එක දිගට ඇදගෙන Post 25000 වෙනකම් ගියේ අකිල සහෝදරයාගේ කැපකිරීමෙන් ඌ තනියම ගේම ගහපු තැන් අප්‍රමානයි.. ලොකු පොඩි බෙදයක් නැතුව හැමෝටම එක වගේ උදව් කලා :yes: ඌට මේකේ උන් නොකියපු දෙයක් නැ :no: එත් ඌ කවදාවත් ගේම අත ඈරියේ නැ අන්න එක නිසා මං උඹට හැමදාමත් Respect..!

    GT ලොක්කා කෙවින් නැත්නම් අපිට මේහෙම Set වේන්න Thread එකකුත් නැති වේන්න තිබ්බා ඒ නිසා ඒ දෙන්නටත් ගොඩක් ස්තුතීයි වන්ත වෙනවා...!​

    6586766.gif

    logo.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් මන් නම් පාවිච්චි කරන්නේ android 4n එකක්... එත් මට 4න් එකක් ගන්න කලින් මේ thred එකෙන් ගොඩක් උදව් ලැබුනා...ඇත්තටම මම ගන්න ගියාම windows phone වල build qulity එකනම් නියමයි.. ආස හිතෙනවා එත් os එක එච්චර මට හරි ගියේ නැති හින්දා ගත්තේ නෑ.. android එක් ම ගත්තා.. මේකේ ඉන්න හැමෝම මට උදව් කලා විශේෂයෙන් අකිල... හැමෝටම සුබ පැතුම් මචන්...4න් එකේ ප්‍රශ්නයක් අවොත් මට ඉස්සර වගේම උදව් කරපල්ලා...

    අනිවා උදව් කරනවා මචන්.
     
    • Like
    Reactions: prisly

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20094993 said:
    HoloLens

    කන්නාඩියක් ඇස තුල රදවා ගනිමින් සම්පුර්ණ w10 මෙහෙයුම් පද්දතියක් පාලනය කිරීම

    ඉස්සර ෆිල්ම් වල ආපුවා වින්ඩෝස් සමාගම විසින් දැන් සාමාන්‍ය මහජනතාවටත් එම තාක්ෂනය දී තිබේ

    10 mb වීඩියෝ එකක් :D

    ඕක ඉස්සරහට වින්ඩෝස් ෆෝන් වලටත් එනවා.