මම මේ ලබ්බේ c# දන්නේ නෑ බන්. java වල නම් method එකෙන් exception එකක් throw කරාම ඒ method එක invoke කරන තැනින් exception එක handle කරන්න පුළුවන්නේ බන්. c# වල method එකෙන් exception throw කරන්න බැ. ඉතින් මම මෙතොඩ් එක invoke කරන තැනින් try catch එකක් දැම්ම. එත් ඒ exception එක නිසා break වෙනව...