මේ ඉන්නේ මම. ප්‍රයිවසිය බොරුවට හරි රැක ගන්න මුහුණ කපා ඇත. දන්නා උන් දන්නවා මන් කව්ද කියලා.
අද ලයිසම ගන්න බරයි උසයි කිරුවා. උස 5 6 " බර 84kg බං. එහෙම වෙන්නේ කොහොමද ?
මට වඩා උස මට වඩා බඩ තියෙන උනුත් මට වඩා බර අඩුයි. ඉස්සර ඉදන්ම එහෙමයි. අවුරුද්ද්දකට කලින් ලේ දෙන්න බර කිරුවා. එතකොටත් 83ක් විතර...