1. Yudewwa

    Just... .

    බ්‍රසිල් සින්දුවක් නේද බොසා?? මම කැමතිම රටක් බ්‍රසීලය.
  2. Yudewwa

    🔴කෝමද අමන්දගේ අම්මගෙ හුත්තෙ එල්නිනෝ™?

    මොකද්ද වෙලා තියෙන්නේ ලිත් අයියේ ?
  3. Yudewwa

    අල්ලපු ඉඩමේ එකාට ගේමක් දෙන්න ඕන.

    @pathaleiretta කෝ වරෙන්. උඹට ගැහුවද ඒ පොර අල්ලගෙන
  4. Yudewwa

    Macbook එකට තේ එක හැලුණා.

    උබට ගලවන්න පුළුවන් නම් ගලවල තේ හැලිච්ච ඒවා හොදපන්. ඊට පස්සේ හොදට වේලෙන්න තියපන්. අවුලක් වෙන්නේ නෑ
  5. Yudewwa

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    උබ නම් යකෙක් බොසා. වැඩ නම් වැඩ තමයි
  6. Yudewwa

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    අපි වෙලාවක සෙට් වෙමු වොල්ටර් අයිය එක්ක
  7. Yudewwa

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    ඒ මොකද පුත්තලමෙ ඉදන් එන්නෙ. ෆීල්ඩ් එකේද ඉන්නෙ උබත් සෙට් වෙයන්
  8. Yudewwa

    ඊයෙ අන්තිමට ගිය එක

    ඉතුරු ටික කෝ
  9. Yudewwa

    ඊයෙ අන්තිමට ගිය එක

    උබ වැඩිම කීය වෙනකම් දුවල තියනවද
  10. Yudewwa

    Belarus ජොබ් වීස වගයක් ඇවිල්ල අලුතින්

    බෙලරුස් නම් එච්චර හොද රටක් නෙවෙයි බං.
  11. Yudewwa

    සුංගාවිල කැලෑවේ දෙදිනක් අතුරුදන් වූ යුවතිය

    පට්ට පන් එකක් ගන්න ඇති නේද බං
  12. Yudewwa

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    ඒක තමයි මූ මේ බබෙකේ වගේ එකෙක්. ඕක ගේන්න කොච්චර ක්‍රම තියනවද. දවසක මූටම පැදගෙන එන්නත් පුලුවන් ඕන නම්
  13. Yudewwa

    IPTV ලංකාවේ වගේම විදේශීය නාලිකා | නොමිලේ | දිනපතා | SMART TV | PC | ONLINE | Giveaway 🎁

    න්යමවි බං. පට්ට වැනල් සෙට් එකක් තියෙන්නෙ
  14. Yudewwa

    ammo munge adum

    70 ගණන් වල ඉන්දියන් ෆිල්ම් වල උන්ගේ කිට බලපන් බන්. පට්ට මැචින් ජායි හිංස
  15. Yudewwa

    Elakiri.com website එක ගැන මුලින්ම දැන ගත්තේ කොහොමද?

    Winamp skin එකක් තිබ්බ elakiri.com කියල.
  16. Yudewwa

    අල්ලපු ඉඩමේ එකාට ගේමක් දෙන්න ඕන.

    ඔවු බං. ගාල්ලෙ සින් එකක්. මොනව හරි කරගන්න පුලුවන්ද. මු හොද එකා
  17. Yudewwa

    අල්ලපු ඉඩමේ එකාට ගේමක් දෙන්න ඕන.

    @thota_langa_sirikkiya ගමේ පොඩි වැඩක්. මොනවා හරි කරන්න බැරිද? ප්‍රාදේශීය සබා එකකට එහා වැඩක්.
  18. Yudewwa

    රෝෂාන් ප්‍රනාන්දු vs අජිත් මුතුකුමාරණ

    මේ වගේ පරණ සුපිරි nonstop ටිකක් දාගෙන යන්නකෝ මචෝ...

    No contents