1. Yudewwa

    මේං මේකි මැරිලා

    දැන් එහෙමවත් කියපන් මසුරුසිටාණෝ
  2. Yudewwa

    පොඩි කාලෙ රුපියල් දෙකකින් ලොකු ගේමක් ගැහුව

    හම්මෝ කැරීම හොර හුත්තෝ නේ උඹලයි පැත්තේ ඉඳල තියෙන්නේ? ගෙවල් වනාතේද බන්..
  3. Yudewwa

    මේං මේකි මැරිලා

    තෝ නම් මැරෙන්නේ හරියට කෑමක් බිමක් නොකා කුනෝ
  4. Yudewwa

    පොඩි කාලෙ රුපියල් දෙකකින් ලොකු ගේමක් ගැහුව

    ඔය පිස්සු හුත්ට කියන්නේ බිඩි මිටියක් ගැන බන්. පිස්සු හුට්ටෙක්.
  5. Yudewwa

    Meyage sinhala balannako 😮

    මේ වගේ කෙනෙක් ගැන ටීවී එකේ පෙන්නුවා ඉස්සර.
  6. Yudewwa

    මචං මාර ප්‍රශ්නෙක මං දැන් ඉන්නේ..

    මේ වගේම වාහන කෙස් එකක් මිට ඉස්සෙල්ලත් දැම්ම නේ. @max_pain
  7. Yudewwa

    Meyage sinhala balannako 😮

    අද දවසේ තුන්වනේ ත්‍රෙඩ් එක මෙයා ගැන..
  8. Yudewwa

    පොඩි කාලෙ රුපියල් දෙකකින් ලොකු ගේමක් ගැහුව

    3.50 ට. ඊට මාස නමයකට පස්සේ ආපහු රුපියක් හත කරා
  9. Yudewwa

    පොඩි කාලෙ රුපියල් දෙකකින් ලොකු ගේමක් ගැහුව

    බුදු අම්මෝ බන්. 610 රුපියල් කියන්නේ. එච්චර ලාබෙට තිබ්බ කියල වත් හිතා ගන්න බැහැ. දැන් නම් ඉතින් ජීවිතේට ඔය වගේ ගානකට අඩු වෙන්නේ නෑ වැඩි වෙනවා මිසක්.
  10. Yudewwa

    පොඩි කාලෙ රුපියල් දෙකකින් ලොකු ගේමක් ගැහුව

    ලොකු කාලයක් නෑ නේ. එතකොට පට්ට විදියට මිල වැඩි වෙල තියෙන්නේ මේ ලගක ඉඳන්.:(
  11. Yudewwa

    පොඩි කාලෙ රුපියල් දෙකකින් ලොකු ගේමක් ගැහුව

    අම්මෝ. රුපියල් විස්සට මොන කාඑද සිගරත් බිව්වේ. දැන් තිබ්බ නම් පැකට් ගණන් තියන් බොන්න පුළුවන්
  12. Yudewwa

    ගීත නගා

    අම්මොබන් මට නම් මතක නෑ. ඔය පහල පොටෝ එකේ ඉන්න මිනිහ නම් මතකයි. අබිලිං නේද..
  13. Yudewwa

    ගීත නගා

    ගීතා නගා කියන්නේ කවුද බන්
  14. Yudewwa

    අරගල කාලේ මේක මතකද

    අපරාදේ මේ පොන්න්යව එතනම කුරුසේ තියල ඇන ගහන්න තිබ්බේ. ජෙසුටත් අපහාසයක් මුන් නම්
  15. Yudewwa

    අම්මා තාත්තා හැර වෙන දෙවිවරු නෑ මචන්.

    එහෙම තමයි ගොඩක් අම්මල.
  16. Yudewwa

    ජර්මනියේ ඇත්තටම මූසල මිනිස්සු ගොඩක් ඉන්නවා.

    මුගේ වීඩියෝ මරු බන්. මම හිතුවේ Ai වීඩියෝ කියල මුලින්ම. පොඩි කාලේ ගාල්ලේ ඉස්කෝලේ ගිහින් තියෙන්නේ.
  17. Yudewwa

    මේ ලංකාවේ උන්ද?🤔

    මේ හුත්තෝ ලංකවේ දිය ඇල්ලක් නේ.. අපි කරන්නේ අපිට ඕන දේ.
  18. Yudewwa

    SL Model Chula නැති වෙලා 😮😮

    හොද කොමෙන්ට් එකක් දාන්න බැහැනේ ඉතින් unlike කරනව. නිවන් සුව ලැබේව..
  19. Yudewwa

    පොඩි කාලෙ රුපියල් දෙකකින් ලොකු ගේමක් ගැහුව

    බුදු අම්මෝ @Aiden Pearce බොසා, ඒ කියන්නේ ඔයාගේ වයස දැන් පනහටත් කිට්ටු ඇති නේද. මේ ගනම් 1980 වගේ කාලෙද??
  20. Yudewwa

    18 වංගුව දිගේ අම්පාරේ...

    බුදු අම්මෝ. පින්තුර හාරසීය විසි හතක් අප්ලෝඩ් කරලා නේ.

    No contents