මට තවම කෙල්ලෙක් නෑ

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    ඕව ගණන් ගන්න එපා අනේ. මට 28ක් වෙලත් තවම කොල්ලෙක් නැත්තේ..
    මේ ට්‍රේඩ් එක දාපු කෙනාව සෙට් වෙන්නේ නැද්ද. :rofl:
     
    supun577

    Member
    Mar 22, 2017
    27
    0
    0
    Personality කියන එක හදාගන්න පුලුවන් බන්.ඒක උනන්දු උනොත් වෙනස් කරගන්න පුලුවන්.තමන්ගේ අඩුපාඩු මොනවද කියලා තේරුම් අරන් ඒවට විසදුම් හොයාගන්න ඕනේ.ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න වලට මූලිකම හේතුව හරියට කතා කරන්න බැරිකම

    මටත් ඔය අවුල තියෙනවා බං.තැනකදි හරියට කතා කරගන්න බැ :(:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :(:( මට පොලව පලාගෙන යන්න හිතුනා.

    ෆේක් හදන් අාවෙ රියල් එකෙන් කියන්න ලැජ්ජ නිසා

    ඔන්න ඔය ගති ටික අඩු කරගන්න සහෝ...කෙල්ලො ගොඩක් වෙලාවට පෙනුමට වගේම පෞෂත්වයටත් නැමෙනවා.. දැකල ඇති අනන්තවත් කැත කොල්ලො ලස්සන කෙල්ලො දාගෙන ඉන්නවා.. ඒක නිසා පෙනුම ගැනම වොරි වෙවී ඉන්නෙ නැතුව කොල්ලෙක් වගේ ලැජ්ජ බය පැත්තකට දාලා කෙල්ලො එක්ක හැසිරෙන්න. කෙල්ලො කියන්නේ අමුතුම ජීවීන් කොට්ඨාෂයක් නෙමෙයි. උනුත් අපි වගේම ඩෑල් ටිකක්. ඉතින් සාමාන්‍ය විදිහට උන් එක්ක කතා බහ කරල ඉන්න...
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121

    mama nam dakala na ban katha kollo kello dan innawa lassana....kathawata kiwwata mamanam 99% dakala inne hoda handy kollo tama kello set keren inne hoda..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama nam dakala na ban katha kollo kello dan innawa lassana....kathawata kiwwata mamanam 99% dakala inne hoda handy kollo tama kello set keren inne hoda..

    :cool: පොඩ්ඩක් එලියට බැහැල බලපන් බන්.. ඇති තරම් ඉන්නවා.. කොල්ල වැඩකරු නන් ලස්සන පස්නයක් වෙන්නෙ බොහොම කලාතුරකින් බන්...:yes::yes::yes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    mama nam dakala na ban katha kollo kello dan innawa lassana....kathawata kiwwata mamanam 99% dakala inne hoda handy kollo tama kello set keren inne hoda..
    පිස්සුද බං,මම අද උදෙත් දැක්කා....... එකක්,ලස්සන උනත් කැත උනත් ඕනෙ කෙල්ලෙක් බලන්නෙ කොල්ලගෙ පෞරුෂය බං....ඔය කෙල්ලො කිව්වට අපෝ ඒ කොල්ලගෙ කැත කිය කිය ඕනෙ කෙල්ලෙක් හොඳ පෞරුෂයක් තියෙන එකෙක් ගාව සරෙන්ඩර්.ගොඩක් කම්පනිවල ලොක්කො අලුතෙන් ආපු කෙල්ලො දාගන්නෙ උන්ගෙ සල්ලිවත් පෝස්ට් එකවත් නිසා නෙවෙයි.උන්ගෙ පෞරුෂය හොඳට හැදිලා තියෙන නිසා.ඒකට පෙනුමට වඩා ඕනෙ පිලිවෙල,කතා කරන විදිය,හැසිරෙන විදිය තමයි.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    hondama wade kello hoyana eka paththaka thiala toastmasters walata bandila kathawa hada ganna eka :)
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    :cool: පොඩ්ඩක් එලියට බැහැල බලපන් බන්.. ඇති තරම් ඉන්නවා.. කොල්ල වැඩකරු නන් ලස්සන පස්නයක් වෙන්නෙ බොහොම කලාතුරකින් බන්...:yes::yes::yes:

    na ban bahuthare ehema nemai
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    පිස්සුද බං,මම අද උදෙත් දැක්කා....... එකක්,ලස්සන උනත් කැත උනත් ඕනෙ කෙල්ලෙක් බලන්නෙ කොල්ලගෙ පෞරුෂය බං....ඔය කෙල්ලො කිව්වට අපෝ ඒ කොල්ලගෙ කැත කිය කිය ඕනෙ කෙල්ලෙක් හොඳ පෞරුෂයක් තියෙන එකෙක් ගාව සරෙන්ඩර්.ගොඩක් කම්පනිවල ලොක්කො අලුතෙන් ආපු කෙල්ලො දාගන්නෙ උන්ගෙ සල්ලිවත් පෝස්ට් එකවත් නිසා නෙවෙයි.උන්ගෙ පෞරුෂය හොඳට හැදිලා තියෙන නිසා.ඒකට පෙනුමට වඩා ඕනෙ පිලිවෙල,කතා කරන විදිය,හැසිරෙන විදිය තමයි.

    100 k gaththoth ekak ehema wei..eth bahuthare ehema na
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    මම කියන්නද උඹට ලංකාවෙ එකක් සෙට් වෙන්නැත්තං පිටරට එකක්වත් සෙට් කරගන්න බලපං මොකද උන් ඔය ලස්සන ගැන වැඩිය හොයන්නෑ ලංකාවෙ උන්ගෙ විතරයි ඔය බොරු පඩ ෂෝ ඔක්කොම තියෙන්නේ
     
    Apr 22, 2017
    61
    13
    0
    ඊයෙ වෙඩින් එකකට ගියා.එ්කෙ ඩාන්ස් කරද්දි කෙල්ලො එක්ක ඩාන්ස් එකක් දාන්න හැදුවා.උන් මාව මගෑරලා ගියා යන්න.හැබැයි එතන හිටපු වෙන කොල්ලො එක්ක අත් අල්ලගෙන නැටුවෙ.මන් හිතන්නෙ මට කෙල්ලො සෙට් වෙන්නෙම නෑ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඊයෙ වෙඩින් එකකට ගියා.එ්කෙ ඩාන්ස් කරද්දි කෙල්ලො එක්ක ඩාන්ස් එකක් දාන්න හැදුවා.උන් මාව මගෑරලා ගියා යන්න.හැබැයි එතන හිටපු වෙන කොල්ලො එක්ක අත් අල්ලගෙන නැටුවෙ.මන් හිතන්නෙ මට කෙල්ලො සෙට් වෙන්නෙම නෑ.

    :lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    :rofl::rofl: