1. DooA

    Windows Phone (WP8 & WP8.1)

    ow ban thama denim update eka sl walata na. cyn kiyanne 8.1 eka
  2. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    535 eke denim update eken passe gps aulak tiyenawada
  3. DooA

    Valentine Gift ideas

    මන් ඒක ගත්තේ එයාව එක්කන් ගිහින්. නැත්නම් ඉතින් පාට අවුල් කියයි. ලොකු වැඩි කියයි. රටේ නැති සින් බන්. මන් තෑගී ගන්නේ එයා එක්කම ගිහින් එතකොට අවුලක් නැනේ. එයාට ඕන දේ කැමති දේ එයා ගන්නවා. සල්ලි තමයි අවුල් වෙන්නේ එතකොට :dull:
  4. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    AT&Tකියන්නේමොකද්දබන්.
  5. DooA

    මයි new ගැෆික් වැඩේ

    බොරුවට හොදයි කියලා උබව අමාරුවේ දාන්න ඕනේ නැනේ. තව ටිකක් හොදට හදපන් මචං. ගෑනු දාලා අවධානය ගන්නවට වඩා තව ටිකක් බිස්නස් එකට අදාළ ෆොටෝ ටිකක් දාපන්. සම්ප්‍රධායක ක්‍රමයට වඩා ටිකක් වෙනස් විදියට හදපන්
  6. DooA

    Valentine Gift ideas

    පිළියන්දල ප්‍රසාද් එකෙන්. වස ලැජ්ජාව පාරේ උස්සන් යන එකනම්. හරියටම 14 වෙනිදා. ටෙඩියා උස්සගෙන කෙල්ල එක්ක යනකොට වටේ උන් හැරි හැරි බලනවා හෙන චාටර් එක.
  7. DooA

    Valentine Gift ideas

    මන් ගිය පාර දුන්නා අඩි 3ක් විතර උස ටෙඩි බෙයෙක්. මහ ගානක් උනේ නෑ. 3ක් වගේ උනේ. අන්තිමට 3wheel එකෙන් ගෙනිහින් ගෙදරටම අරලවන්නත් උනා. මේ පාරනම් නම් සතේ අතේ නෑ :no:
  8. DooA

    Valentine Gift ideas

    දෙනවා නම් පොඩි පොඩි තෑගී ගොඩක් දීපන් නැත්නම් ලොකු එක තෑග්ගක් දීපන්. ලොකු පොඩි කිව්වේ පෙනුමෙන් ප්‍රමාණය.
  9. DooA

    Valentine Gift ideas

    අපෝ ඕක දෙන්න එපා බන්. ලස්සන විතරයි. මග යන කොට කෑලි හැලෙනවා :rofl:
  10. DooA

    Mega_Mass_4000

    අතේ ගහන එක නවත්තාපන් සහෝ :p මම නම් ඔය ගැන දන්නේ නෑ. එත් ඉතින් අතුරුපල ඇති. පොඩ්ඩක් හොයලා බලල බීපන්.. නැත්නම් තියෙන ඇගත් ලෙඩ ඇගක් වෙයි
  11. DooA

    ඇනල්_සෙක්ස්

    උට ඕනේ පුක පලන්න නෙමෙයි අරින්න. උබ පලන්න හදන්නේ පොල් හිටවන්නද ?
  12. DooA

    ඇනල්_සෙක්ස්

    lol :rofl:
  13. DooA

    audio streaming

    network කරලා මචං තියෙන්නේ. ටිකක් දුරින් තියෙන්නේ ලැප් එක. එකයි. network එකේ ජල්තරයක් දාගන්න බැරි වෙයි ද
  14. DooA

    audio streaming

    මචං මගේ ලැප් එකේ mic එකෙන් එන input එක desktop එකට ගන්න ඕනේ network එකෙන්. VLC එක try කරා. හරියන්නේ නෑ. වෙන විදියක් කියපන්කො
  15. DooA

    10,000 කින් වැටුප් වැඩිකරාට විරෝදය

    ලංකාවේ ඉන්නේ වෙස බල්ලෝ. එකෙක්ට හරියනවට තව එකෙක් කැමති නෑ. ඕකුන්ව අස් කරලා හම්බෙන පඩියත් නැති කරන්න ඕනේ
  16. DooA

    ඇනල්_සෙක්ස්

    ඉතින් උබ ගිහින් යාළුවගේ වයිෆ් ට අරපන්කෝ ඉවරයිනේ. උබලා වගේ අසහන කාරයෝ
  17. DooA

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    අඩෝ මටත් එකක් ඕනේ
  18. DooA

    ඇනල්_සෙක්ස්

    උබ ඕක අපිට කියන්නේ අපි උබට පු& දෙයි කියලා හිතුවද
  19. DooA

    +21 මේකත් කලාවක් (ප්‍රජනන විදුම් - Genital Piercings) +21

    කරත් පෙන්නේ කියෙන් කි දෙනාටද ? බඩුවක් නම් ඉතින් හොදයි.
  20. DooA

    network help

    එතකොට no permission to access කියනවා බන්. :yes::yes::yes::yes: ඔව් හැබැයි ZTE එකෙන් තමයි network කරලා තියෙන්නේ ඔකේ pw ගහන තැනින් එහාට යන්නේ නෑ බන්. homegroup එක නෑ කියනවා එක එක දේවල්

    No contents