සුපිරි_වැඩකාරයෙක්
Nico di Mattia
මේ තමයි ඔහුගේ සම්පුර්ණ නම..සැබවින්ම මොහු කව්ද?
සමහර විට ඔබ මොහු ගැන දන්නවත් ඇති.
සැබවින්ම මොහු චිත්‍ර ශිල්පියෙක්.සාම්ප්‍රදායික චිත්‍ර කලාවෙන් බැහැරට ගියපු කෙනෙක් .:D
ඔහුගේ චිත්‍ර කලාව speed painting නමින් තමයි හැඳින්වෙන්නේ.
ආජන්ටිනාවේ Cordoba හි උපතලද මොහු...