1. kansa malli

    දහ තුන

    මේකනම පට්ට මචං :lol::lol::lol::lol:
  2. kansa malli

    ~මොකක්ද~මේ~Android~

    You must spread some Reputation around before giving it to Djram again. සමාවෙන්න කොල්ලෝ මෙච්චර වටින දෙකටත් රේප් දෙන්න බැරි උනා :( හෙටවත් උත්සහ කරන්නම් ජය ශ්‍රී !!
  3. kansa malli

    ~මොකක්ද~මේ~Android~

    පට්ට මචං අදමයි මේ ගැන ඇහුවේ ලස්සනට විස්තර කරලා තියෙනවා ජය ශ්‍රී !! :D
  4. kansa malli

    එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථා සංශෝදනය

    අනිවා මචං නායකත්වයේ වෙනසක් ඉක්මනටම වෙන්න ඕනේ නැත්නම් රටේ විපක්ෂයක් නැති තැනටම පත වෙනවා මං බලාපොරොත්තු වෙනවා අලුත් නායකත්වයක් :D
  5. kansa malli

    රුපියල් දහයෙ කතාව

    පට්ට කතාව මචං :lol::lol::lol::lol: උඹනම් පුදුම එකෙක් තමයි රේප් ++++
  6. kansa malli

    වෙස්_මුණක්_+18

    කොහොමද මේ වෙස්මුණු ටික රැකදි එහෙම මේ වගේ එකක් දාගෙන මං ඔයාලගේ ලගට අවොත් ඔයාල මොනවද කරන්නේ ?:lol::lol::lol::lol: ඒ ගැනත් කියලම යන්නකෝ එහෙනම්
  7. kansa malli

    IMDb-The Internet Movie Database

    තෑන්ක්ස් මිගා දන්නැති දේවල් ගොඩක් දැනගන්න පුළුවන් උනා :D රේප් +++
  8. kansa malli

    Sunami

    You must spread some Reputation around before giving it to Mal Baba again. සමාවෙන්න යාලුවා රේප් දෙන්න බැරි උනාට
  9. kansa malli

    Sunami

    දකුණු අප්‍රිකාවේ එව්නුත් අපේ එවුන් වගේම තමයි අපේ රටටත් සුනාමි එනකොට එක බලන්න වෙරළට දුවන්න ගත්තා ඒකනිසා ජිවිතේ බේරගන්න පුළුවන් කම තිබුණු ගොඩක් අය ජිවිතේ නැති කරගත්තා කොහොම උනත් අපිට මේ වගේ දේවල් පෙන්නුවාට මල බබාට ජය ශ්‍රී !!!:D
  10. kansa malli

    හිමෙන්_හදපු

    මේ නත්තල් කාලෙනේ .. නත්තල කියන්නේ හිම වැටෙන කාලෙනේ (අපේ රටට තමයි එකත නැත්තේ ):( මේ තියෙන්නේ නත්තල් සමරන්න හිමෙන් කරපු නිර්මාණ ටිකක් බලලා විතරක් යන්න එපා හොඳනම් රේප්,කමෙන්ට් එහෙමත් දෙන්න :D
  11. kansa malli

    අවංක_ආදරයක්

    ලස්සනයි යාලුවා කාලෙකට පස්සේ දැකපු හොඳම නිර්මාණයක් :D
  12. kansa malli

    මේකත්-පොඩ්ඩක්-බලන්තකෝ

    :lol::lol::lol::lol: පට්ට මචං
  13. kansa malli

    සුනාලී_රත්නායකගේ_ගල(18+)

    කව්ද මචං මේ ? අදමයි මං දැක්කේ
  14. kansa malli

    පරිගණක ලෝකය ගැන,Trix ගැන ඉගෙන ගන්න

    එළකිරි මචං සමහර දේවල් ගැන ඔයාට උදාහරණත් එක්කම පැහැදිලි කරන්න පුළුවන් නේද ? ටිකක් උත්සහ කරලා බලන්න එහෙමත් කරන්න ජය ශ්‍රී !! :D
  15. kansa malli

    තරු පෙන්වීම..

    බෙල්ලට ලණුවක් දාලා කොල්ලව කුඹුරකට දැම්මනම් හරි එළකිරි මචං ...:D
  16. kansa malli

    අශ්වයකුගේ ඉපදීම ........

    නියමයි යාලුවා දුර්ලභ ජායාරුප ටිකක් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට :D
  17. kansa malli

    :::::::::::::::GIF images SALE!!!! SALE!!!! :::::::::::::::

    අනිවා ..ජය ශ්‍රී !!:D
  18. kansa malli

    Lankaway porak

    එළකිරි මචං :lol::lol::lol: (රට ජාතිය හැල්ලුවට ලක් කිරීමක් නොවේ..මෙය විහිළුවකට හිනා වීමක් පමණි.. )
  19. kansa malli

    :::::::::::::::GIF images SALE!!!! SALE!!!! :::::::::::::::

    එළකිරි මචං ..මැක්සා වැඩක් අපිත් පුළුවන් විදිහට සප් එක දෙන්නම් දිගටම කරගෙන යන්න ජය ශ්‍රී !!:D
  20. kansa malli

    Kandiyan

    අනිවා ජය ශ්‍රී KANDY :D

    No contents