1. SANJEE

    EK Married Club-13

    ඔය වගේද මෙව්වා........ :lol::lol: මෙන්න මෙහෙ අපේ ඔෆිස් එකේ........
  2. SANJEE

    EK Married Club-13

    අද කොළඹ එනවයි කිව්ව කෙනා නේද මේ......? :rolleyes:
  3. SANJEE

    EK Married Club-13

    :):yes::yes::yes::cool:
  4. SANJEE

    EK Married Club-13

    සුභ උදෑසනක් වේවා..... මැරිඩ් ක්ලබ් 13 වෙනුවෙන් මාගේ උණුසුම් සුභ පැතුම්........
  5. SANJEE

    EK Married Club-12

    මාළඹේ ඔයිල් කිං...... :rofl:
  6. SANJEE

    EK Married Club-12

    මොකක්....? අපේ බඩා මාමි...... ලොල් බඩත් කොරවුනා හිනාවෙලාම......
  7. SANJEE

    EK Married Club-12

    ගන්න සල්ලි තියෙන්න එපැයි යකෝ..... දෙසැම්බර් වල පොලී විතරක්ම පහලොස්දාස් ගානක් ගෙව්වා...... පොලීය පමනි ඒ...... බඩුවල ගණන එහෙමමයි.....:dull:
  8. SANJEE

    EK Married Club-12

    ලක්ෂ දෙකට අඩු උගස් තියපු බඩු වලට පොලී අයකරන්නේ නෑ කියන්නේ සිංහලු...... මට ජයවේවා......
  9. SANJEE

    කොළඹ එදා සහ අද වෙනස බලන්න

    රෙප්+....... නියමයි.......
  10. SANJEE

    EK Married Club-12

    හරියට ෆොටෝ එකක් දාන්න ඉගෙන ගනින් සහෝ........ මොනාද බං මේකේ සීනියර් එවුන් නේද......?
  11. SANJEE

    EK Married Club-12

    වැඩක් නෑ කතා කරලා....... ඔව් මටත් ඇඟ රිදෙනවා තදටම........ :dull: අද නෑවිත් බැරිම හින්දා ආවා මිසක් ගෙදර ඉන්නමයි හිතුනේ........
  12. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes:
  13. SANJEE

    EK Married Club-12

    අනේ මන්දා ඉතින් අපිට ඔව්වා එතරම් මීටරයක් නෑ...... අනතුරක් කරගන්නේ නැතුව කරන දෙයක් කරහන් හරිය....... උඹට කියන්න ඊයේ දවල් ඉඳන් මටත් හෙම්බා බං....... ටහිකිලා ඉන්නේ උපරිමේටම....... කටින් හුස්ම ගන්නේ නහය ටැප් එක වගේ හොටු....... :baffled::oo::dull:
  14. SANJEE

    EK Married Club-12

    දැන් මොකකටද ඔය ඕක ඩිසයින් කොලේ කිව්වනම් බලන්න....... :rolleyes:
  15. SANJEE

    EK Married Club-12

    හවස නිව්ස් වලට යයි නේ බං ඔක්කොම....... ගිහිල්ලාම බලනවා.......
  16. SANJEE

    EK Married Club-12

  17. SANJEE

    අමුතුම නීති

    මරු විස්තර ටික....... රෙප්+........
  18. SANJEE

    EK Married Club-12

    :)
  19. SANJEE

    EK Married Club-12

    ඉස්තුති...... මම හිතන්නේ උඹට 18ක් හෝ 19ක් පවර් එක...... :rolleyes:
  20. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes::(

    No contents